මොකද්ද මේ Botnet (බොට් නෙට්) කියන්නේ ?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඔහොම විලි නැතුව දාල උබ software එකක් release කරත් මේකෙ උන් අපිට එපෝ කියල සරම කරේතියන් දුවයි.. ඔන්න අපි නෑ :lol::lol:

    එළකිරි බං..
    11.gif

    keep it up
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,034
    9,659
    113
    එක තැනක නෑ
    ඔහොම විලි නැතුව දාල උබ software එකක් release කරත් මේකෙ උන් අපිට එපෝ කියල සරම කරේතියන් දුවයි.. ඔන්න අපි නෑ :lol::lol:

    එළකිරි බං..
    11.gif

    keep it up

    එල එල බොසා. ගත්තේ නැත්තම් බලෙන් දානවා බන් :lol::lol: තැන්ක්ස් කොල්ලා :P:P
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    බැඩ් ඉෆෙක්ට්ස් ගැන කතා කරන්ඩ දෙයක් නෑ. තේරෙන විදිහට කිව්වොත් ඔයාගේ කොම්පියුටර් එක සම්පුර්ණයෙන්ම කන්ට්‍රෝල් කරන්ඩ පුළුවන් බොට්නෙට් එකේ අයිති කාරයට. ඔය කරන හැමදේම බලාගන්න පුළුවන්. බෝට්කරුට ඕන හැම දෙයක්ම ඔයාගේ කම්පියුටර් එක හරහා කරගන්ඩ පුළුවන්. එකෙන් බේරෙන්ඩ නම් හොඳ ඇන්ටිවයිරස් ගාර්ඩ් එකක් දාගන්ඩ(නිතරම වයිරස් ඩේටාබේස් එක අප්ඩේට් කරන්ඩ). ගොඩක් ට්‍රෝජන් මුලින්ම කරන්නේ ඇන්ටිවයිරස් ගාර්ඩ්/ෆයර් වෝල් එක රිමුව්/ඩිසේබල් කරනවා. ඒ නිසා ඒ ගැන නිතරම සැලකිලිමත් වෙන්ඩ . යන වෙබ් සයිට් ගැන දැනුවත් වෙන්ඩ සහ නොදන්න ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරන්න එපා. තව ට්‍රෝජන් එන ප්‍රසිද්ද ක්‍රමයක් තමයි, සමහර වෙබ් සයිට් වලින් විඩියෝස් ප්ලේ කරන්ඩ එක එක මීඩියා ප්ලේයර්ස් ඩවුන්ලෝඩ් කරන්ඩ කියනවා. ගොඩාක්ම ෆ්ලෑෂ් ප්ලේයර් එක නෑ එක ඩවුන්ලෝඩ් කරන්ඩ ඕනේ කියල ෆයිල් එකක් එවනවා. ෆ්ලෑෂ් ප්ලේයර් වගේ දේවල් ගද්දීන් මතක් කරලා ඔෆිශියල් වෙබ් සයිට් එකෙන් ගන්ඩ. තව සොෆ්ට්වෙයාර් වල ක්‍රැක් කරපු ඒවා යුස් කරනවා නම්, තව කි ගන් වගේ දේවල් ඕපන් කරද්දී නිකන් ඕපන් කරන්නේ නැතුව, sandbox වගේ සොෆ්ට්වෙයාර් එකකින් ඕපන් කරන්ඩ. ඔය වගේ දේවල් තමයි ඉතින් තියන්නේ.

    thanx.mage cmptr eke thiyenne avast antivirus eka.eka internet enakota update wenawa.firewall ekath wada.ethakota aulak nathi weida
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,034
    9,659
    113
    එක තැනක නෑ
    දැන් මොකෝ කරන්නෙ.. ජොබක් සෙට් උනේ නැද්ද තාම

    සෙට් උනා බන්. එළකිරි එකෙන්මයි සෙට් උනේ බන්. කොල්ලුපිටියේ. ජාවා n RPG ඩිවලොපර් විදිහට බන්. RPG මේ ලඟක් වෙනකම් ස්ටඩි කරා බන්. ලඟදි ප්පල්ස් බෑන්ක් එකේ IBM සර්වර් එකට මොනිටරින්ග් සිස්ටම් එකක් ගැහුවා බන්. මොකද දැන් උඹේ වැඩ කටයුතු ?
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,034
    9,659
    113
    එක තැනක නෑ
    thanx.mage cmptr eke thiyenne avast antivirus eka.eka internet enakota update wenawa.firewall ekath wada.ethakota aulak nathi weida

    මෙහෙමයි වස්තුවේ, මුලින්ම ඉන්ටර්නෙට් සෙකියුරිටි එකක් දාගන්ඩ, ඇන්ටිවයයිරස් නෙමෙයි. ඉන්ටර්නෙට් සෙකියුරිටි එකේ අන්ටිවයිරසුත් තියනවා. මම ඇවාස්ට් යුස් කරලා නම් නැහැ. ඔය තියන ගාර්ඩ් එකේ ඉන්ටර්නෙට් සෙකියුරිටි තියනවද ? දැනට සේරම හොඳයි කියලා කියනවා නම් අවුලක් නැහැ. එත් එකෙන් කියවෙන්නේ වයිරස් ගාර්ඩ් වලට හොරෙන් කිසිම දෙයක් කරන්ඩ බෑ කියලා නම් නෙවෙයි. මොකද මේ ලෝකේ කවදාවත් 100% සෙකියු කරන්ඩ බෑ. අවුලක් ගන්ඩ එපා ඔයාගේ කොම් එක සොම්බියෙක් වෙන්ඩ බෑ :P:P . තව දෙයක් පුළුවන් නම් වයිරස් ගාර්ඩ් එකට අමතරව. ඇන්ටි කි ලොගර් එකක් දාගන්ඩ, එතකොට තවත් ශේප්. ඇන්ටි කි ලොගර් එකෙන් පුළුවන් අපේ කි බෝර්ඩ් එකට ලොග් වෙලා ඉන්න , වෙබ් කැම් එකට , ස්ක්‍රීන් එකට , ක්ල්ප් බෝර්ඩ් එකට , සිස්ටම් ඩිෆෙන්ස් එකට , තව ෆිලේ බයින්ඩ් කරන්ඩ හදන, අපිට හොරෙන් ෆයිල් කොපි කරන්ඩ හදන, මේල් කරන්ඩ හදන ඒවා බ්ලොක් කරන්ඩ පුළුවන් :):)
     
    • Like
    Reactions: Good Heart

    thank you very much for the advices.avast eken kiyanawa obage cmptr eka secure kiyala.:)
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,034
    9,659
    113
    එක තැනක නෑ
    Bitdefender Total Security 2013 hodai da? Paid version eka tiyenne

    ඔව් මචන් බිඩ් ඩිෆෙන්ඩර් හොඳයි :):)

    thank you very much for the advices.avast eken kiyanawa obage cmptr eka secure kiyala.:)

    කියන හැමදේම එහෙම්මම පිළිගන්න එපා. හොයලා බලන්න. හේ! තැනක් යු ෆෝ යෝ තැන්ක්ස් :rofl::rofl: ඇන්ඩ් බම්ප්ස් :):) දැන් මම කිව්වොත් ඔයාගේ කට වෙටේ තාම රෑට කාපු කෑම කියලා. ඔය විශ්වාස කරන්නේ, කන්නාඩියෙන් බලලා හරි අතින් අල්ලලා බලලා හරි නේ, අන්න ඒ වගේ තමයි උදාහරනේ :P:P
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ඔව් මචන් බිඩ් ඩිෆෙන්ඩර් හොඳයි :):)

    කියන හැමදේම එහෙම්මම පිළිගන්න එපා. හොයලා බලන්න. හේ! තැනක් යු ෆෝ යෝ තැන්ක්ස් :rofl::rofl: ඇන්ඩ් බම්ප්ස් :):) දැන් මම කිව්වොත් ඔයාගේ කට වෙටේ තාම රෑට කාපු කෑම කියලා. ඔය විශ්වාස කරන්නේ, කන්නාඩියෙන් බලලා හරි අතින් අල්ලලා බලලා හරි නේ, අන්න ඒ වගේ තමයි උදාහරනේ :P:P

    what to do ane.man owa gana dannatho.avast eka kiyana de ahala innawa ithin.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,034
    9,659
    113
    එක තැනක නෑ
    what to do ane.man owa gana dannatho.avast eka kiyana de ahala innawa ithin.

    අවුලක් නෑ එහෙනම් :). කොහොමත් ඔයාගේ පි.සි. එක සොම්බියෙක් වෙන්න බෑ:no:. මොකද ඔය කෙල්ලෙක් නේ:yes:. අනිවා සොම්බි කැල්ලක් වෙන්ඩ ඕනේ :P:P :rofl:

    එල මචන්. මම හෙට රේප් දෙන්නම් :):) අදට ඉවරයි :(