Google Nexus 5 To Launch In October With Android 5.0 (Rumor)

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    8VdxSId.jpg

    මේ ඔක්තෝබර් මාසයේදී LG Google Nexus 5ස්මාර්ට් ජංගම දුරකථනය වෙළදපොලට හදුන්ව දීමට නියමිතව තිබෙනවා කියල එහෙන් මෙහෙන් ආරංචි වෙනවා.මෙම දුරකථන LG Ootimus G2 මූලික කරගෙන නිෂ්පාදනය කොට තිබෙනවා,දැනට ආරංචි විදිහට නම් අඟල් 5.2 විශාලත්වයෙන් යුක්ත 1920*1080 විභේධනයක් සහිත තිරයක් මෙම දුරකථනය සතු වේ.එමෙන්ම (සමහර විට)අධිබල 2.3GHz Quad Core Qualcomm Snapdragon 800 processor ක්ද,2GB හා 13mpකැමරාවකින්ද මෙමෙ දුරකථනය සන්නද්ධ වෙනවා,
    විශේෂම කාරණාව වන්නේ නවතම android 5 key lime pie මෙහෙයුම් පද්ධතිය සහිතව වෙළදපොලට නිකුත් කිරීමයි.
    :yes::yes::yes::yes:

    SOURCE--http://www.geeky-gadgets.com/google-nexus-5-to-launch-in-october-with-android-5-0-rumor-12-07-2013/
    විස්තර දන්න අය කියන්න
     
    Last edited:
    • Like
    Reactions: BlueBat

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,978
    113
    127.1.1.0
    Finally hope this will be true. I have no respect for Motorola after they have ditching few top notch devices back in 2011 and refused to update. Even they have locked those devices bootloaders by pushing an update to prevent 3rd party developers to create custom roms.

    Even with the superior HW quality with Motorola, I'm not gonna buy a device made by them in the future.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    අනික android 5 key lime pie මුලින්ම එන්නේ motorola X phone එකේ.ඒක අගෝස්තු හරි සැප්තම්බර් හරි out වෙනවලු..සමහරවිට මේ අවුරුද්දේ nexus 5 එක එන එකක් නැහැ කියලා තමා කියන්නේ..


    මේ තියෙන්නේ motorola x phone එක...100% made in USA:cool::cool::cool:



    Moto_x_phone_back-580-100.jpg


    Moto_x_phone_leak-580-75.jpg
     

    Anushanga777

    Well-known member
  • අනික android 5 key lime pie මුලින්ම එන්නේ motorola X phone එකේ.ඒක අගෝස්තු හරි සැප්තම්බර් හරි out වෙනවලු..සමහරවිට මේ අවුරුද්දේ nexus 5 එක එන එකක් නැහැ කියලා තමා කියන්නේ..


    මේ තියෙන්නේ motorola x phone එක...100% made in USA:cool::cool::cool:



    Moto_x_phone_back-580-100.jpg


    Moto_x_phone_leak-580-75.jpg

    අඩේ මේක පට්ටි වගේනේ බන්
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,978
    113
    127.1.1.0
    අනික android 5 key lime pie මුලින්ම එන්නේ motorola X phone එකේ.ඒක අගෝස්තු හරි සැප්තම්බර් හරි out වෙනවලු..සමහරවිට මේ අවුරුද්දේ nexus 5 එක එන එකක් නැහැ කියලා තමා කියන්නේ..


    මේ තියෙන්නේ motorola x phone එක...100% made in USA:cool::cool::cool:



    Moto_x_phone_back-580-100.jpg


    Moto_x_phone_leak-580-75.jpg

    Whatever, I'm not going back to Motorola. Had the worst experience with those f***s :no: