ඔව් ඔව් මචං
යාපනයේ මිදි වලින් වයින් හදනවා
ලීටර් එකක් රුපියල් 400 යි
පට්ට රසයි...හැබැයි බෝතලේ කැඩුවට පස්සේ ෆ්රිජ් එකක දාන්නම ඕනේ
ඔව් ඔව් මචං
යාපනයේ මිදි වලින් වයින් හදනවා
ලීටර් එකක් රුපියල් 400 යි
පට්ට රසයි...හැබැයි බෝතලේ කැඩුවට පස්සේ ෆ්රිජ් එකක දාන්නම ඕනේ
මිදි වයින් හොදයිද බන් ?කොට්ට කිරංගුයි, මිදි වයින් බෝතල් 4 කුයි, තල් හකුරුයි, මිදි කිලෝ දෙකයි රටකජු බිස්කට් දෙකයි ගෙනාවා
අපිට අහුවෙච්ච ඒවානම් මෙලොරහක් නෑ 