ජීටී අයියට පී.එම් එකක් දාලා රිපෝට් කරලා කෝල් එකකුත් දුන්නා


ඔව් උඹ ඉතිං නිග්ගා ලගටනේ කට ඇරගෙන යන්නේ
තේරුමක් නෑ සහෝ.
අපි උඹ වගේ කෙල්ලො ලඟින් යනකොට කට ඇරගන යන්නෑ![]()

ඔව් බොල
දුරින් නෑ කෙනෙක් වෙනවා
උඹලට මොන වෙද පප්පලාද බොල
තේරුමක් නෑ වගේ නේද?
ආ පොඩ්ඩක් ඉඳහන් ෆයර්ෆොක්ස් එකෙන් GT account එකට ලොග් වෙලා බලනකන්![]()

thanx මගේ song එක දුන්නට හෂාන් මල්ලි ....
හෙ හෙ ..... ඔව් ඉතින් ලිඳේ දාන්න ගිහින් ෆිට් වුන හොඳ යාලුවෙක් තමයි
අපි ගියා එහෙනං ....
අද නං කලින් ඉවර කරලා තිබ්බොත් බලාගෙනයි
කට්ටියටම සුභ රාත්රියක්
![]()
නෑ අරූ ගමකටම ස්පෑම් කරනවා කිව්වාGT ayyageth height eka post karanna kiyalada![]()

