2013 Jul 16 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හා හා හරි හාවා

    9xlz.jpg


    ඔය ගේම ඉල්ලන උන්
    පොලිම් පනින්නේ නැතිව
    එකා පස්සේ එකා වර
    තියනවා ඔලු කුඩු වෙන්නම
    :frown::frown::frown:

    tumblr_m6f19bpxV71r1s7izo1_500.gif

     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මමත් එහෙනම් යන්න හදන්නේ මචෝ
    හෙට උදේම නැගිටින්න තියනවා..


    සුභ රාත්‍රියක් එලකිරි පවුලේ සියලුම දෙනාට
    :love::love::love::love::love::love::love::love::love::love:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මමත් එහෙනම් යන්න හදන්නේ මචෝ
    හෙට උදේම නැගිටින්න තියනවා..


    සුභ රාත්‍රියක් එලකිරි පවුලේ සියලුම දෙනාට
    :love::love::love::love::love::love::love::love::love::love:
    good-night-1607.gif
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඔය ගේම ඉල්ලන උන්
    පොලිම් පනින්නේ නැතිව
    එකා පස්සේ එකා වර
    තියනවා ඔලු කුඩු වෙන්නම
    :frown::frown::frown:

    tumblr_m6f19bpxV71r1s7izo1_500.gif

    හරියට fix වෙන් නෑ වගේ නේද ???? :rolleyes::rolleyes::rolleyes:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    rashee_irosh : මුදලාලි...
    බල්ලන්ට දෙන බිස්කට් තියෙනවද?...

    මුදලාලි: ආ මේ අර
    එලකිරි එකේ
    rashee_irosh මහත්තයනේ ...
    දැන් කන්නද?...
    ගෙනියන්නද?

     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මමත් එහෙනම් යන්න හදන්නේ මචෝ
    හෙට උදේම නැගිටින්න තියනවා..


    සුභ රාත්‍රියක් එලකිරි පවුලේ සියලුම දෙනාට
    :love::love::love::love::love::love::love::love::love::love:
    මෙන්න බය වෙච්ච එකෙක් ෂේප් එකේ මාරු...
    අනේ හීනෙන් යක්කුම පෙනිය..
    රෑ මැද්දේ හීනෙන් බය වෙලා ඇඳ තෙමිය


    i-1583.gif

     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    rashee_irosh : මුදලාලි...
    බල්ලන්ට දෙන බිස්කට් තියෙනවද?...

    මුදලාලි: ආ මේ අර
    එලකිරි එකේ
    rashee_irosh මහත්තයනේ ...
    දැන් කන්නද?...
    ගෙනියන්නද?

    :lol::lol::lol::lol::lol:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    rashee_irosh : මුදලාලි...
    බල්ලන්ට දෙන බිස්කට් තියෙනවද?...

    මුදලාලි: ආ මේ අර
    එලකිරි එකේ
    rashee_irosh මහත්තයනේ ...
    දැන් කන්නද?...
    ගෙනියන්නද?


    rashee_irosh : නෑ අර ගෙදර ඉන්න උලක් ඩි.එන්.ඒ ට දෙන්න
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    rashee_irosh : මුදලාලි...
    බල්ලන්ට දෙන බිස්කට් තියෙනවද?...

    මුදලාලි: ආ මේ අර
    එලකිරි එකේ
    rashee_irosh මහත්තයනේ ...
    දැන් කන්නද?...
    ගෙනියන්නද?



    ඒ පාර නම් ළිඳේ..
    i-1583.gif