2013 Jul 16 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මමත් එහෙනම් යන්න හදන්නේ මචෝ
    හෙට උදේම නැගිටින්න තියනවා..

    සුභ රාත්‍රියක් එලකිරි පවුලේ සියලුම දෙනාට
    :love::love::love::love::love::love::love::love::love::love:
    00020404.gif
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... හෙට වැඩ බන්. නැත්තන් අනිව මම ඉන්නව ඉවර වෙනකන්...පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....

    00020537.gif

    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif

    00020537.gif
    good-night-1607.gif
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka

    Good Night !:D