රෙජිස්ටර් කර නොමැත. අද ගෙනාවෙ
හවස් වෙලා photo ගත්ත හින්ද පොඩ්ඩක් කලුවර ගතියක් තියනව
දවස් දෙකක් ඇතුලත අලුත් photos දාන්නන්. මගෙන් අහන්න එපා ගනන්. ගන්න කැමති අය PM or VM එකක් දාන්න contact details එවන්න 
Reverse cam එකයි display එකයි දාලා දෙන්නෙ
තව Toyota 141, Maruti Estilo, Chevrolet Cruze එකක් විකුනනව. වෙලාවක් ආපුවාම photos ටික දාන්නන්. ඔය වාහන ටිකෙන් හොදම deal එක එන එක විකුනනව.

Last edited:
kollo 66k nam wadi 58-62 wage athara dan yanne 
Ape gedara minissunta rathu walata podi pissuwak thiyanawa bun
Pawichchi karanna kiyala genawe. Dan change of ideas
Barata tax wadila bun 58 denna ba wage. Around 60 wage thama 

එකෙ නම් km278යි බොරු කියන්න එපා කොටුවක් පනින්න ගියා නේද