How to tie a tie in 10 seconds

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    ela,hithanawanam karanna bari deyak na ban :)

    Fatta.. sahenna watinawa aiye :)
    Thanks

    pattaa added

    පැටියා;15316641 said:
    මම නම් දන්නෙ එකම ටයි ගැටයයි. හැම මගුලටම ගහන්නෙ ඒක :P

    thanks all
    oka maath dahapaarak gahuwoth daha widihak :P
     
    • Like
    Reactions: SP22614

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ටයි ලැටය මා හට ප්‍රගුණ කරවූයේ ගුවන් නිලදරුවෙකි......
    තත්පර 10කින් දෑස් වසා, මුහුණ බලන කණ්නාඩියකින් නොබලා ඔහු මට නොවැරදී ටයි ගැටය දමන්නට ඉගැන්වූයේ මා ඇසූ සියළූ ම කුණු හරුපයෙන් මට බනිමින් සහ අවසන “තෝ මේක කලේ නැත්තං මම තොගේ ඔළුව කුඩු වෙන්න වෙඩි තියනවා වේ** පු****“ ලෙස මරණ තර්ජනයක් කරමිනි..............:lol::lol:

    හැබැයි මට ඒ නිසා එය හොදට ම පුරුදු විය......:lol::lol::lol::lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    great ,thanks
    +8

    ටයි ලැටය මා හට ප්‍රගුණ කරවූයේ ගුවන් නිලදරුවෙකි......
    තත්පර 10කින් දෑස් වසා, මුහුණ බලන කණ්නාඩියකින් නොබලා ඔහු මට නොවැරදී ටයි ගැටය දමන්නට ඉගැන්වූයේ මා ඇසූ සියළූ ම කුණු හරුපයෙන් මට බනිමින් සහ අවසන “තෝ මේක කලේ නැත්තං මම තොගේ ඔළුව කුඩු වෙන්න වෙඩි තියනවා වේ** පු****“ ලෙස මරණ තර්ජනයක් කරමිනි..............:lol::lol:

    හැබැයි මට ඒ නිසා එය හොදට ම පුරුදු විය......:lol::lol::lol::lol:
    අර පන්සලේ පොල්ගහේ හිටිය කොලුවා බස්සගන්න ලොකු හාමුදුරුවෝ කියපු ආකාරය මට මතක් විය :P

    තැන්ක්ස් ඕල්... ඩුඩ්ස් :)
     
    Shadow.Walker

    Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    11.gif
    Thx bro..