Quit Smoking My friends

nalincroos

Member
Nov 1, 2006
2
0
0
Do you smoke? I don't want to explain the bad results due to smoking but I would like yourselves to visit The Medical Information.com and find a more scientific and professional explanation on smoking. Please read and share the facts with our friends. Hope you a bright future.
 
BRAGA

Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    මචන්, දවසකට සිගරට් 1ක්,2ක් බිව්වත් ඔය risk 1 තියෙනවද?? හැබැයි හිතුනොත් සතියක්,2ක් විතර නවත්තලත් ඉන්නවා...
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    ado bonna epa yako ciga

    මචන්, දවසකට සිගරට් 1ක්,2ක් බිව්වත් ඔය risk 1 තියෙනවද?? හැබැයි හිතුනොත් සතියක්,2ක් විතර නවත්තලත් ඉන්නවා...

    math biwwa . den hithalama atherala bn inne. mokada elakiri eke threads dekalama mama mata adare hinda atheriya. den bona ewunwa sirawatama pilikul karanawa. anit eka bona thenaka innat be mata den. salli deela mokatada bn pilika athi kara ganna. ube jiwithayata watina kamak deepan.
     
    Dec 8, 2009
    549
    37
    0
    Malaysia
    දුම් පානය කරන අය ඕක ගැන දැන්නෙනතුව නෙමේ ඔය baila හැමදාම අහපුව ඕකෙන් මේක හැදෙනවා අරක හැදෙනවා කියල මම කලින් දවසකට 20 බීපු එකෙක් සමහර වෙලාවට වැඩි ඉතින් ඕක දන්නේ නැතුව නෙමේ මම කෙරුවේ මම හොදට දන්නවා ඉතින් දුම් පානය කරන යට ඔය විකාර කියල වැඩක් න මම දැන් නං නවත්තල අවුරුදු 4 විතර වෙනවා ඕකෙන් වලකින්න මට උදව් වුනේ ඔය කුණුහරපෙ නෙමේ ඕක අහ අහ හිටියොත් කවදාවත් නවත්තන්ඩ බැ දුම් පානය කරන ය මෝඩයෝ නෙමේ එයාලට ඕන මේක නවත්තන්ඩ ක්‍රමයක් එක කියල දීපල්ලා හරක් බහු විකාර කියවන්නේ නැතුව මට උපයෝගී උනේ එක එක ගේ ක්‍රම නෙමේ http://allencarr.com/ මෙන්න මේක හරිම වටිනවා ඔකේ මෙතොඩ් තියෙනව torrent වල සල්ලි දීල ගඳ ඕන නැ මගේ යාලුවෝ විශ්වාස කරේ නෑ මම මේක නැවැත්තුව කියල එත් මම දින්නා මම මම ගැනම ආඩම්බර වෙනවා මේකේ video එකක් හා audio එකක් තියෙනවා මම නං audio එක අහපුගමන් පහුවදාම නැවැත්තුව මොකද කියන්නේ එක පර නවත්තුහම ලෙඩ හැදෙනවා කියල එක බොරුවක් එක ඕක නවත්තගන්ඩ බර්රුවට ගොතපු සුරඟන කතාවක්
    වෙබ් එකේ ඒවා මේවා සල්ලි දීල ganda එපා !!!!!!!!!!!!!!
    torrent වල හොයපල්ලා එකත් මම හොයල දෙන්නේ නැ habai english ටිකක් ඕන වෙනවා මේක ත්රුම් ගන්ඩ
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මචන්, දවසකට සිගරට් 1ක්,2ක් බිව්වත් ඔය risk 1 තියෙනවද?? හැබැයි හිතුනොත් සතියක්,2ක් විතර නවත්තලත් ඉන්නවා...

    bona gane prashnayak newe mchn samahara unta naki wenakan mukuth enne ne genes hinda....cigartee ekaka chemicals bara ganak tiyenwa...eka cigar ekak athi cell ekak abnormal karanna...ekak upset giyoth athi cancer hadenna...godak bonakota wenne tar build up wenawa lungs wala...awurudu 20-30 biwwama lungs clog wela heart attack hadila marei...ehema marenna iseela oya bona eken deken cancer hedunoth tamai lede...
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    bona gane prashnayak newe mchn samahara unta naki wenakan mukuth enne ne genes hinda....cigartee ekaka chemicals bara ganak tiyenwa...eka cigar ekak athi cell ekak abnormal karanna...ekak upset giyoth athi cancer hadenna...godak bonakota wenne tar build up wenawa lungs wala...awurudu 20-30 biwwama lungs clog wela heart attack hadila marei...ehema marenna iseela oya bona eken deken cancer hedunoth tamai lede...

    අම්මට උඩු,එහෙමත් එකක්ද?? :eek: නවත්තලම දාන්න ඕන එහෙනම්.. thanx 4 ur feedback machan... :):)
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    I Smoked for about 12ys, now i have stopped it from 23rd Dec 2013.
    I just though for my self and decided that i will quit smoking. so i did it. there no mysteries about stopping smoking. just you and your self have to decide.

    Walbaila wadak naa, thamange hita thamanta palanaya karanna puluwannam nothing is impossible...!!!!
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,042
    683
    113
    mama nam e-cig use karanne

    dan 2 month cig ekak bivwe ne.
    kisima side ehhect ekak ne,nicotin 12mg strength eka witarai