2013 Jul 19 - ElaKiri Radio ! - Kalasa with rocat90

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    එලකිරි :dull::dull:
    සයූ ගන්න කොස්ස
    ඉලංගේ ගනින් උදැල්ල
    මාත් අතට පොල්ලක් අර ගත්තා
    මොඩල් ඔහොම්ම ම මන්නේ පිහියක්
    අරන් වරෝ..
    :growl::growl::growl:
    අද ඉබ්බව අඹ හැඩේට කපලා
    ඩෙවල් කරලා කට්ටෙන් සුප් එකක් හදනවා..

    :growl::growl::growl::growl:

    වරෙන් ඉස්සෙලා උබව ඉස්ස පොත්ත ගහනවා වගේ ජාඩි දාන්නේ :frown:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අම්මෝ ලේ දන් දෙන්න දෙල්ම යන්න එහෙම යන්න එපා.. වසංගත රෝග නිවාරණ ඒකකයෙන් උස්සයි


    ඕකව වෙනම කාමරේකට දානව කාටවත් යන්න බැරි වෙන්න. ඊට පස්සෙ අඩි දහයක් ගනකම් බිත්ති තියන කාමරේකට දානවලු...
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN

    එලකිරි :dull::dull:
    සයූ ගන්න කොස්ස
    ඉලංගේ ගනින් උදැල්ල
    මාත් අතට පොල්ලක් අර ගත්තා
    මොඩල් ඔහොම්ම ම මන්නේ පිහියක්
    අරන් වරෝ..
    :growl::growl::growl:
    අද ඉබ්බව අඹ හැඩේට කපලා
    ඩෙවල් කරලා කට්ටෙන් සුප් එකක් හදනවා..

    :growl::growl::growl::growl:
    ඕකගේ බොරු කට විතරයි. කවුරු හරි දැක්ක ගමන් කට්ට ඇතුලට රිංගනවා. පොඩි සද්දයක් දැම්ම නං ඕකා බයවෙනවා.

    :P:P:P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    රිදිලා :lol: කොරියන් එකෙක් එලියට පැන්න .. කෝ අනිත් උන් :nerd:
    0002031E.gif
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඕකගේ බොරු කට විතරයි. කවුරු හරි දැක්ක ගමන් කට්ට ඇතුලට රිංගනවා. පොඩි සද්දයක් දැම්ම නං ඕකා බයවෙනවා.

    :P:P:P

    හිතේ ඇති ... වරෙන්කො පොල්ල %# ගස්සවල යවන්නේ :frown:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    එහෙනම් සුබ රාත්‍රියක් ... හීනෙන් මාව පෙන්න ඕන..
    හීනෙන් යක්කුම පෙනීයන් කියන එකේ modified version එකද මේ ??? :baffled::baffled::baffled: