මරු සුර දූතයා සැසා කියුවා ඉබ්බා ගේ බෙල්ලේ බෙරයක් විතර සයිස් සුරයක් එල්ලලා තියෙනවා කියලා..ඒක දැක්ක වෙලාවේ සෑසා කියලා "යකෝ ජයෝ උඹ සුර දූතයෙක් නේ කියලා.." ඌ හිතලා තියෙන්නේ අර පිහාටු තියෙන ජාතියේ එකෙක් කියුවා කියලා..
දැන් ආර්ථික තත්ත්වේ හැටියට 30ටත් වඩේ ලාභයි බන්.
රෙද්ද....
තෝ හිල්ටන් එකේ වඩේද විකුණන්නේ?
බොට හොඳ වැඩේ දැන් උදේ 3 ඉඳන්
7 වෙනකක් පොඩි එකාව මුර කරන්න
වෙලා තියෙන්නේ මුට..
යකෝ උන්ට යෝධ ශක්තිය එනවලු ලේ ගත්ත දවසේ ඉදං




වඩෙ මැණික් වලින්ද හදල තියෙන්නෙ.
කොරියාවට ඇමරිකාවෙන් ගහපිය මැප් එකෙනුත් මැකෙන්න![]()



අපි පිරිසිදුයි සහෝතොගෙ තියන ලෙඩ අනිත් උන්ට බෝ වෙන එක වලක්ව ගන්න
