2013 Jul 20 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මමත් කැපෙනවා මචංලා
    හෂනයා එලටම ඉතුරු ටිකත් ඇදගෙන පල
    කස්ටියටම සුභ රාත්‍රියක්

    එලකිරි රේඩියො ඇහුවොත් funම තමයි
    11.gif


    ඔබෙන් සමුගන්නා මා ක්‍රා


    SgtlqaX.gif

    ලොවෙත් සුභ රාත්‍රියක් මචන්......! :D:D:P
    වඩේ කඩෙත් වහනවද දැන්ම?
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මමත් කැපෙනවා මචංලා
    හෂනයා එලටම ඉතුරු ටිකත් ඇදගෙන පල
    කස්ටියටම සුභ රාත්‍රියක්

    එලකිරි රේඩියො ඇහුවොත් funම තමයි
    11.gif


    ඔබෙන් සමුගන්නා මා
    ඉරේෂ්77

    Good Night Ereshaz මල්ලි...!
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif

    ගූඩ් නයිට් කිලුට්ටෝ...............! :D:P
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    කව්ද යකෝ මගෙන් අහන්නේ නැතුව රේඩියෝ එක ඉවර කරපු එකා
    හරියන්නේ නෑ මුං
    ජීටීට කියන්න වෙනවා :angry::angry::rofl: