You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
- Status
-
Not open for further replies.
අඩෝ අර මේධානිගේ සිංදුවේ තවත් පට්ට කමෙන්ට් එකක් දාලා
අපේ නිග්ගා ගැන
ඔව් මචෝ ,,,
හැබැයි මෙහෙම සීන්එකක් තියනවා.
කියනදේ හොදටම තේරුනාට කතා කරන්න හරිම අමාරුයි.
මම එක දවසක් අහම්බෙන් එහෙම දෙයක් සෙට් වෙලා හොදට කින්ඩි උනා.
මට එතකොට ඉංගිසියි ,,හින්දි පැටලෙනවා බන් ..
එතකොට කුණුහරප කියවෙන්නේ
lol hitha gaththeheki katha karapu widiya 
අඩෝ අර මේධානිගේ සිංදුවේ තවත් පට්ට කමෙන්ට් එකක් දාලා
අපේ නිග්ගා ගැන
She is already dead 
ඒ අක්කි එහෙම කරන්නේ නෑ
එයා සතා.
- Status
-
Not open for further replies.