2013 Jul 24 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj [02]

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
මමත් කැපෙනවා මචංලා
තරිඳුව එලටම ශෝ එක කලා
කස්ටියටම සුභ රාත්‍රියක්

එලකිරි රේඩියෝ ඇහුවොත් funම තමයි
11.gif
 

Twinkle24

Member
Jul 12, 2013
1,093
25
0
~upon a cloud~
Tharindu hodatama show eka kala.
podi wadakata yanna wuna nisa anthima tika ahanna bariwunata sorry.
Mage request eka dunnata thanks :D
Next week eketh ennam ahanna.
Good night hamotama :D :D
 

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මාව ටිකක් ඈත් කරල දාහන් නැත්නම් රට්ටු වැරදියට හිතයි,
    උබල දෙන්නා නම් අවුලක් නෑ
    එකට හිටියට

    අඩෝ පට්ට පදිරි ටෝක යකෝ:lol::lol:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    එළ එල ජය වේවා... පට්ටම ෂෝ එකක් කලා... දිගටම කරමු... ආයෙ සෙට් වෙමු....එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif

    kotta baba™

    00020537.gif