සුපිරිම ෂෝ එකක් තිබ්බ... ඉට්ටයිලා වගෙම අපෙ ඩෙල්මත් සුපිරියටම ෂෝ එක කලා... ජය වේවා දෙන්නටම... ආයෙ දව්සක සෙට් වෙමු... හැමදාම ෂෝ කරමු... ජය වේවා....
එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....
![]()
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
![]()
මමත් එහෙනම් කැපෙනවා
ස්ටයිලා එලටම ෂෝ එක කලා
කස්ටියටම සුභ රාත්රියක්
එලකිරි රේඩියෝ ඇහුවොත් funම තමයි![]()