ahhh ehemada machan mennaPoly count කඑ කියන්නේ ඔයාගේ මුළු scene එකේම තියෙන polygon faces ප්‍රමාණය,ඒක වැඩි වෙන්න වෙන්න render වෙන්න කාලය ගන්නවා වැඩියි.project එක කරලා ඉවරඋනාම render කරන්න කලින් cleanup එකක් කරන්න ඕනේ,පිටට නොපෙනෙන අනවශ්‍ය faces අයින් කරලා එහෙම,හැබැයි ඒකෙදි ගොඩක් කල්පනාවෙන් වැඩේ කරන්න ඕනේ මොකද ඒක smoothing group වලට එහෙම බලපාන නිසා.ඔයා මේක texturing කරලද තියෙන්නේ? මොකක්ද render engine එක?
menna mage dan hadapu robot ge count Polys : 62,144
Verts: 51,249
ane machan mekata man mokakda karanna one speed eken render karaganna
peya 5 withara ynwa mama material dipuaw wadida?nattam robo kenekta hoda materials monada ikmanta render wenna denna one

eka
mama 3ds max 2013 64 bit eeken haduwe echchara dewal godak dala na ban
mama mental ray kiyana eke thiyena arch & design eka use kara 

awlak weida echchara wela render weddi??
eka thamai mata thiyenne lapa witharai hema magulakatama ban 

