$Am$ung S II

Dokolla

Well-known member
  • Nov 19, 2011
    954
    244
    63
    On the spot..
    ada giya machan balanna...sinhagiri eken keewa jhon keels la officially me 4n eka gennanne na kiyala..wena un gena ewalu thiyenna. ganna bayai ban..
     

    hbkrandil7

    Active member
  • Sep 16, 2006
    3,139
    11
    38
    37
    In my Shining Star
    aei john keels genwanne nette? meyala gawa eka tiyeda kiwwada? price and warranty kohomada?

    ඒත් තමා මචන් මටත් තියෙන අවුල.... කම්පැනි එකට හොඳට සේල්ස් තියෙනවා S2 plus එක මාර්කට් එකට දැම්ම නම්. ඒත් මේ යක්කු කරන්නෙ නෑනෙ. :angry:

    ගොඩක් කස්ටමර්ස්ලා අහනවා. ඒත් කම්පැනි වොරන්ටි එක්ක තියෙන්නෙ S duos එක කියපුවහම මූන ඇඹුල් වෙනවා. :baffled: කට්ටිය duos කැමති නෑ.
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    ඒත් තමා මචන් මටත් තියෙන අවුල.... කම්පැනි එකට හොඳට සේල්ස් තියෙනවා S2 plus එක මාර්කට් එකට දැම්ම නම්. ඒත් මේ යක්කු කරන්නෙ නෑනෙ. :angry:

    ගොඩක් කස්ටමර්ස්ලා අහනවා. ඒත් කම්පැනි වොරන්ටි එක්ක තියෙන්නෙ S duos එක කියපුවහම මූන ඇඹුල් වෙනවා. :baffled: කට්ටිය duos කැමති නෑ.

    apoi ow math mobitel arcade ekakin ehuwa. ayyo salli kiyala hithuna. s duos cha bn battery
     

    PodeKasun

    Member
    Dec 13, 2012
    116
    13
    0
    http://adz.sundayobserver.lk/phones/samsung-galaxy-sii_i3255

    මචන්ල මේ place 1ke විකුනන්න තියෙන SII (Rs 27000)1ka ගැන මොකද හිතන්නෙ.

    කලින් මෙතනින් ගත්ත අය ඉන්නවද ?
    මේ ගානට දෙන්නෙ මොකක් හරි ජිල් මාර්ට් හොර වැඩක් කරලද දන්නෙ නැ නේද ?
     
    Last edited:

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    machan telescience eke badu hondai. mamath 4n aran thiyanawa ethanin. paressamin hondata pawichchi karoth awulak wena ekak ne. ona phone ekak thaman use karana widiha thama ithin. about the phone, i have no idea. :sorry:
     

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    mama use karanawa machan s2 plus eka. mata nam galaxy note ekata wada meka patta. performance supiri. §2 plus ekama case eka thiyenne internal memory 8gb thibunata 4gb thama usable. e unata mata nam meka patta. mama use karanne white color ekak. kisima awulak na. kisima awulak na. ganin. habai original.

    thawa podi aulakata thiyenne oke processer model eke wenasai display resolution eka 480x800 ekai thama :shocked::lol::lol::P

    But macho cam eka supiri, graphics ehemath patta