උබල ගාව තියෙනවද netbook වගේ ඒව. මට බෑග් එකේ දාගෙන පටස් ගාල අරන් යන්න පුලුවන් තරමේ ඒව. අර HP Mini වගේ එකක් තමා ඕන.intel atom දුවන එකක් වුනත් කමක් නැ. internet යන්නයි. Photoshop 7 දුවනගන්න පුලුවන් නම් ඇති.
uba gawa ultrabooks monada tiyenne?
Location: Kiribathgoda ? Sha tech eka thiyenne oya laga patha ne? Oyata sales adu wewi eka laga nam shop eka thiyenne. Shatech eke used i3 thiyenawalu 30k wage lagata wenna.
උබල ගාව තියෙනවද netbook වගේ ඒව. මට බෑග් එකේ දාගෙන පටස් ගාල අරන් යන්න පුලුවන් තරමේ ඒව. අර HP Mini වගේ එකක් තමා ඕන.intel atom දුවන එකක් වුනත් කමක් නැ. internet යන්නයි. Photoshop 7 දුවනගන්න පුලුවන් නම් ඇති.
ela wadak machan.....





Agent warranty da ubalage company eke warranty da denne ???
Dell inspiron 14z 5423 i5 lap eka keeyada machan ???
Used da brandnew da? Aduma eka keeyada? wadima keeyada? warranty kohomada?
Machan, Acer eke thiyenawa Dual Core ekak ... Screen Size eka 11.6" .. 2GB, 500GB ekka ... Ubata eka hodai ..
Uba company warranty denne ai machan authorized dealer kenek nam ??
Uba HP authorized dealer kiyala kiyanne kohomada bun ??
http://www.hp.lk/Authorisede_Partners.html#Resellers
Ube company eka list eke nathnam
Model එක මොකද්ද මචෝ
සල්ලි ටිකක් සෙට් වුන ගමන් ගන්න එකක් අරගන්න ඕන
මගෙ ලැප් එක අරන් යන්න බැ තැන තැන. ඒක ඉතින් වෙනමම ලැප් බැග් එකේ දාගෙන යන්න එපැයි
ඒකයි hard use එකට ටිකක් අඩු එකක් බලන්නේ
Mini laptop tikakuth genalla wikunanna ko![]()