machan 1080P display thiyena DELL lap monawada thiyenne??
ඔය දාලා තියෙන ඒවායේ තියෙනවා..... 
M Center Price එකට වඩා අපේ Price අඩුයි වගේම, අපේ ඒවායේ Spec එකත් වැඩියි.......![]()
Oyalage Kiribathgoda branch eka koheda thiyenne.
Collection කරනවා කියන්නේ Branch නෙවේ...... 
Collection කරනවා කියන්නේ Branch නෙවේ......
![]()
Ah, attha nennam sinhalenma gahala thiyenne Colection Centers kiyalaAlienware 18 meka lankawata awoth kiyak weida 2laks weida![]()
ඕවා මෙහේ කට්ටිය නම් ගෙන්වන එකක් නෑ.... කවුද බං කැමති ඔහොම සල්ලි හිර කරන්න...... 
boru kiyanne nathuwa palayan yako yanna.... buruwa

Ah, attha nennam sinhalenma gahala thiyenne Colection Centers kiyala
New Kandy Rd, Biyagama kohomada machan methana hoyaganne. Directions tikak kiyapan Waliweriya patthe indan eddi.


mata mehema lap ekak price keeyak wenawada kiyanna..
core i7 2Ghz or more
8GB ram
15 or 17 display 1080P resolution
VGA 2GB ATI or Nvidia



ඈයි බං මේ ත්රෙඩ් එකේ මුල දැක්කේ නැද්ද.....??
![]()
denuyi dekke.. ඕවා මෙහේ කට්ටිය නම් ගෙන්වන එකක් නෑ.... කවුද බං කැමති ඔහොම සල්ලි හිර කරන්න......
![]()
