Newsfirst - Mervin Silva speaks on "assault on Malaka Silva"

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේක ඇහෙද්දී පපුව හෝස් ගාල ගියා බං. කුරා කූඹිකටවත් වරදක් කරන දරුවෙක්ද ඒ?
    නැහැදිච්ච කාලකන්නි. අහිංසක කොල්ලෙක්ට පාඩුවේ ඉන්න දෙන්නේ නැති හැටි. හැඳී ගාවිලාම යන්න ඕනේ...
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මේක ඇහෙද්දී පපුව හෝස් ගාල ගියා බං. කුරා කූඹිකටවත් වරදක් කරන දරුවෙක්ද ඒ?
    නැහැදිච්ච කාලකන්නි. අහිංසක කොල්ලෙක්ට පාඩුවේ ඉන්න දෙන්නේ නැති හැටි. හැඳී ගාවිලාම යන්න ඕනේ...
    :lol::lol::lol:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මේක ඇහෙද්දී පපුව හෝස් ගාල ගියා බං. කුරා කූඹිකටවත් වරදක් කරන දරුවෙක්ද ඒ?
    නැහැදිච්ච කාලකන්නි. අහිංසක කොල්ලෙක්ට පාඩුවේ ඉන්න දෙන්නේ නැති හැටි. හැඳී ගාවිලාම යන්න ඕනේ...

    sira :sorry::sorry::sorry: pawwwwww a daruwa :sorry:
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,620
    904
    113
    http://aboutrenewableenergy.com
    මේක ඇහෙද්දී පපුව හෝස් ගාල ගියා බං. කුරා කූඹිකටවත් වරදක් කරන දරුවෙක්ද ඒ?
    නැහැදිච්ච කාලකන්නි කොල්ලට පාඩුවේ ඉන්න දෙන්නේ නැති හැටි. හැඳී ගාවිලාම යන්න ඕනේ...

    ow bun
     
    uvajira

    Well-known member
  • Jul 22, 2006
    1,967
    212
    63
    London
    මම මේ නොදැනුවත් කමට අහන්නෙ මචන්ලා..මාලක පොරටම ගහගත්තා  වෙන්නත් ඛැරිද?
     
    Last edited:

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    aiyooo mage papuwa hooos gala giya, patta awul wechcha seen ekata, wena mukuth hinda nemei mervin qwe barapathala neeee kiyala shik oi,gahapu ewun ai okage andak dekak kadala barapathala nokale :sorry:
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    එක්සත් ජාතික පක්ෂයේ කොල්ලන්ගේ වැඩක්.

    එක්සත් ජාතික පක්ෂය? එහෙම පක්‍ෂයක් තියනවද අහල නැනේ :confused: