2013 Jul 30 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    තොපි ඔක්කෝවම බාවනවා කාලා ඇවිත්...:angry::angry:
    ජීටීට පී එම් කරා :dull::dull:
    බොලා ඔක්කෝවම බෑන් කරයි දැන් :yes::yes:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ඔලුව කැරකෙනවා බන් නටලා...අද ගෙදර තනියෙන් හින්දා අල්ලපු ගෙදර ඇන්ටිට පෙන්න එලියට ඇවිත් නටන්නේ... :confused: :confused:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    000203F6.gif


    මේක අසාධාරණයි ,,,
    තොපි හැමදාම අපේ delmerව ලිදේ දානවා ...

    බුවා අයියේ ඩලාට දැන් ලිද කියන්නේ ගෙදර වගෙයි...
    0002041D.gif
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    Ek Sanam Chahiye Aashiqui Ke Liye දීපිය මැරුම් නොකා :love:

    ඒක නැත්තම් උරේෂා කියන ජීවිතේම කාටවත්ම නෑ මා දීපන් :love: