2013 Jul 30 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    udxt.jpg

    ​

    ඔහේ ඉන්නවා බන් !

    එලනේ බන්..මෙහේ මට ඔහේ වත් ඉන්න දෙන් නෑ බන්..බලපන් අපේ අල්ලපු ගෙදර එකා බිත්තර කනවා බන් දවසට 10ක් වගේ... කනව වගේ අනිත් පැත්තට ගෙඩර ඉන්න බෑ... මූසලයා අරිනව කියන්නෙ අපෙ නහයවල් කටේ තියන් ඉන්නේ බන්.... එපා වෙනවා :oo: :oo:
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....

    gif දාන්නේ මේක බොගේ සර්වර් එකද? :angry::angry:

    ඈ හිපටුවෝ මේක එළකිරි සර්වර් එකේ දාපු ගිෆ් එකක්ද? උඹලා සයිට් එහෙමත් හදනවලු නේද.... කතාව දෝලාවෙන් ගමන පයින්..... දන්නැත්ත එක් එළකිරි සර්වර් එකට එන්නේ නෑ කියලා........ කෙලින්ම හොස්ටින් සර්වර් එකෙන් ගන්නේ කියලා​
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ඇයි යකෝ මඩ ගහනවානම් එක පාර එක මඩ පාරක් ගහපං....එහෙමත් නෑ..ඔක්කොම එක පාර ගහනවා...
    හෙන ගහනවා යකෝ....:angry::angry:


    මම සිංහයෙක්...ඔබ?

    දෙයියෝ™ දෙයියෝ™ දෙයියෝ™
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,866
    113
    හැමතැනම
    ඈ හිපටුවෝ මේක එළකිරි සර්වර් එකේ දාපු ගිෆ් එකක්ද? උඹලා සයිට් එහෙමත් හදනවලු නේද.... කතාව දෝලාවෙන් ගමන පයින්..... දන්නැත්ත එක් එළකිරි සර්වර් එකට එන්නේ නෑ කියලා........ කෙලින්ම හොස්ටින් සර්වර් එකෙන් ගන්නේ කියලා​
    ඒ වුනත් සහෝ උඹ ඒ ගිෆ් එක මෙතන පේස්ට් කරාම එළකිරි සර්වර් එකටත් ට්‍රැෆික් එක වැඩි වෙනවා කියනා ඔය හූනු බිජ්ජට තේරෙන්නේ නැත්ද? :rofl:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,866
    113
    හැමතැනම
    මේ ඡන්දේ කාලේ මඩ ගැහුවොත් මරණවා දැනගං හෂානයා
    දැක්කනේ මාලකට වෙච්චදේ..
    ආසයිද අතේ තියං දත් මදින්න :rofl:

    (දෙන රෙද්දක් කාලා ආවාම දියං..මම කන්න යනවා :P)