2013 Jul 30 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

tharindumj

Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    000203FA.gif



    හෂාන් යාළු,,,
    මට mltr ලාගේ u took my heart away සිංදුව දෙනවාද..
    මේ වෙලාවේ අපිත් එක්ක ඉන්න ආදරණිය මිතුරු මිතුරියෝ හැමෝම එකතුකරගන්නවා.


    මේකට මාවත් එකතු කරගන්න ඈ....
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    :oo::oo::oo::oo:

    කවුරුවත් බාල්දියක්වත් දාන්නේ නැතිද බන් මල්ලියා ...
    මේකනේ වැඩේ ඔන්න අමාරුවෙන් ගොඩට එන කොටම ආයේ තල්ලු කරනවා..(තල්ලු කරන්න කට්ටිය පොලිමේ ඉන්නේ)
    බාල්දි දම්මට වැඩක් නැ කබේ දිරලා,මගදි ආයේ ජබුක්..:lol:

     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    oya hari lassanaine lide athule innakota :lol::lol:

    නංගි ඔයා ඉන්නේ ඔයා.... පොඩ්ඩක් කණ්නාඩිය ඉස්සරහින් අයින් වෙලා හරියට බලන්න......

    ගෙම්බි වුනත් ලස්සනයි ඈ.....


    ඔය ලිදේම ලස්සන ගෙබි මලයෙක් හිටියා සබනා කියලා...
    ..
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ගොඩක් අය කෑවට පස්සේ දුමක් දාන්න පුරුදු වෙලා ඉන්නවා, කෑවට පස්සේසිගරට් එකක් ඕනෙමයි නැත්තම්
    කෑම දිරවන්නෙත් නැ වගේ, කෑම කාපුගමන් සිගරට් එකක් බිම එක ලග සිගරට් 10ක් බිව්වා හා සමානයි කියලා හොයාගෙන තියෙනවා, ඊට අමතරව පිලිකා සැදිමටමෙය බලපාන වැඩක් කියලත් ඔප්පු වෙලා තියෙනවා, මීට පස්සේ ඉතින් කෑමෙන් පස්සෙ සිගරට්ඕනනම් මේකත් මතල තියාගනින්


    :love::love: tshirtZ :love::love: