2013 Jul 30 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම

    උබ ආපු නිසා නෙමේ
    මට බයේ ඌ ගියේ
    නෑ බොල මට බයේ
    උඹ දන්නේ නෑනේ අද උන සිද්ධි ටික...
    හෂාන් අද ප්‍රසිද්ධියේ වැදලා සමාව ගත්තා රේඩියෝ එකෙන් :yes:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth

    නෑ බොල මට බයේ
    උඹ දන්නේ නෑනේ අද උන සිද්ධි ටික...
    හෂාන් අද ප්‍රසිද්ධියේ වැදලා සමාව ගත්තා රේඩියෝ එකෙන් :yes:

    ඒ මොකෝ? :oo::oo::oo:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth

    මට මඩ ගැහුවා....
    මම ටිකක් සැරෙන් කතා කරා
    පොර බය වුනා
    කෝල් කරලත් සමාව ගත්තා... :cool::cool:

    පව් බන් අහින්සකයා..

    මේ ඒක නෙමේ.. මට උබෙන් උදව් ඔනේ අර වැඩේට..
    මම පස්සේ පී.එම් එකක් දාන්නම් මොනද වෙන්න ඔනේ කියලා..

    දැන් යනවා දොයියන්න.. හෙට වැඩ
    එහෙනම් හෙට සෙට් වෙමු
    සුභ රාත්‍රියක් වේවා!!!
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    t9aDOUI.gif

    රේඩියෝ අහපු ත්‍රෙඩ් එකේ හිටපු හැමෝටම තෑන්ක්ස්.
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113

    නෑ බොල මට බයේ
    උඹ දන්නේ නෑනේ අද උන සිද්ධි ටික...
    හෂාන් අද ප්‍රසිද්ධියේ වැදලා සමාව ගත්තා රේඩියෝ එකෙන් :yes:

    9b9a134844_nice_joke_.jpg
     
    • Like
    Reactions: tshirtZ

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පව් බන් අහින්සකයා..

    මේ ඒක නෙමේ.. මට උබෙන් උදව් ඔනේ අර වැඩේට..
    මම පස්සේ පී.එම් එකක් දාන්නම් මොනද වෙන්න ඔනේ කියලා..

    දැන් යනවා දොයියන්න.. හෙට වැඩ
    එහෙනම් හෙට සෙට් වෙමු
    සුභ රාත්‍රියක් වේවා!!!
    mona paw da ban uu :angry:
    elaz boss...aniwa oona sup ekak dennam mama...
    PM ekak daahan