දාන්න පුලුවන් මචන් ඒත් ඔ ඇස් එකට රිසෝස් වැඩිපුර යනවද කියලා දැන ගන්න ඔනෙමම 7 starter තිබිලා professional කරා ටිකාක් විතර ස්ලොව් වගෙ එකයි ඇහුවෙ
අනිත් එක RAM 4GB උනාට 2.80 usable කියල තියෙන්නෙ
![]()
Uba Machan Baya nathuwa Windows 64Bit eka dapan ... Ubata mama kiyanne .. Kisi aulak wenne na .. Garante karala thiyenne Putha ..... Baya nathuwa dapan ..
මම 7 starter තිබිලා professional කරා ටිකාක් විතර ස්ලොව් වගෙ එකයි ඇහුවෙ
අනිත් එක RAM 4GB උනාට 2.80 usable කියල තියෙන්නෙ
දාන්න පුලුවන් තමා...... ඊට පස්සේ ඒක බර කරත්ත ලීලාවෙන් වැඩ කරන කොට...... 

යුරාජ් කිව්ව සීන් එක නිසා තමයි බන් ඇහුවෙ නැත්නම් ඕක දැම්ම වගෙ නෙමෙයි ආයෙ ඔකෙ වෙන වැඩක් කරන්න බැරි වෙනවා


කූඹි යවලා සෙත්ත පෝච්චි වෙලා තිබ්බ ලැප් එකේ අවසන් කටයුතු, අද දින සිදු කරනු ලැබේ. හෙට වෙද්දි චෙක් කරලා දෙන්න පුලුවන්...... ඒකේ පවර් පැත්ත, VGA, අරකද මේකද, ඔක්කොම විනාස කරලා කූඹි.......