ඊ ලඟට දෙන ඕනම සිංදුවකට මං එකතු කරගන්නව අපේ අම්මා, තාත්තා, අක්කා, අයියා, නංගි, මල්ලි, ආච්චි , සීයා, නෑන්දා, මාමා, බාප්පා, පුංචි,

මී මුත්තා, කිරිකිත්තා, කැරපොත්තා, එහා ගෙදර සංජු නංගි

ඇතුලු පවුලේ සැම, උඩහ ගෙදර සිසිලිං නැන්දා ඇන්ඩ් මාමා,

පහල ගෙදර මැගි ආච්චි, අපේ ජනාධිපතිතුමා ඇතුලු ආණ්ඩු පක්ශයේ හැමෝම, රනිල් අංකල් ඇතුලු විපක්ශයේ හැමෝම,

එලකිරියේ මගේ ආදරණිය සහෝදර සහෝදරියො සහ මේ වෙලාවේ එලකිරි රේඩියෝ අහන/ හොරෙන් අහන හැමෝම. . . .
අවසාන වශයෙන් හොරෙන් අහන උන්ට ලබන මාසේ මුලම FUP ඇඩ් වේවායි ඉතසිතින් ප්‍රාර්ථනා කරමි

අසාසිටි ඔබ සැමට ස්තූතියි