ලංකාවෙ අඩුම මිලට හොදට ඉගෙන ගන්න scurvy sir (ඉංග්‍රි&

dishanwis

Well-known member
  • ලංකාවෙ අඩුම මිලට හොදට ඉගෙන ගන්න scurvy sir (ඉංග්‍රි&

    :shocked::shocked::shocked:
    24ovor8.jpg


    :lol::lol::lol::lol::lol::lol::lol::lol:


    ගුගල් හි සැරිසරන විට අපෙ ස්කෘවි නොහොත් මහෙශ් වලතර ස්ර් ගෙ ඉංග්‍රිසි කඩු පංතිය දැක්කෙ කැමති අයට රත්‍රි පංති අඩුම මිලට :lol::lol:

    වලතර කියන විදිහට සින්හල (කුකුලො) කපන්න කඩුවක් අලුතින්ම අරගෙන දොර මුල්ලෙ තියන් ඉන්නෙ දෙවින්ගෙ පිහිටයි යන අයට :lol:
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    ඉතිං බන් ඌ උගේ දක්ෂකමින් කීයක් හරි හොයාගත්තට අවුලක් නැහැ නේ ...

    නෑ බං ඌ ආශ්‍රය කරන්න හොඳ නැති මහා දරුණු පුද්ගලයෙක් :no::no:
    පොඩ්ඩ වැරදුන ගමන් මන්නයෙන් කොටලා දායි
    :rolleyes:
     

    dishanwis

    Well-known member
  • ඉතිං බන් ඌ උගේ දක්ෂකමින් කීයක් හරි හොයාගත්තට අවුලක් නැහැ නේ ...

    අපිත් අගය කරනවා මෙවැනි දෙයක් හරි විදිහට කරනවා නම් මම නම් දැකලා තියෙන විදිහට පොරගෙ ඉතිහසය නම් මෙවැනි දෙයක් හරි විදිහට කරනවා කියලා කියන්න අමාරුයි මචන්