Miss srilanka 2013 for miss earth

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
158457-miss-universe-2011-contestants-stand-on-stage-during-the-pageant-in-sa.jpg

158475-miss-angola-leila-lopes-is-crowned-by-miss-universe-2010-ximena-navarr.jpg

ehenam me kella thorapu euntath pissu wenna athi (miss universe 2011)
 
BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
එකී කළු උනාට ලස්සනයි. අපේ එක මෙලෝ රහක් නැහැ. ඔව් ඉතින් උබලා වගේ කපුටෝට කවදා දොඩම් ද :rofl::rofl::rofl:

:rofl:
 
ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
එකී කළු උනාට ලස්සනයි. අපේ එක මෙලෝ රහක් නැහැ. ඔව් ඉතින් උබලා වගේ කපුටෝට කවදා දොඩම් ද :rofl::rofl::rofl:

ඉතින් උබ එකක් තෝරලා යවපන් කෝ :lol: හොද දොඩම් ගෙඩියක් :lol:
 
aruna47

Well-known member
  • ගමයා;15385443 said:
    ඉතින් උබ එකක් තෝරලා යවපන් කෝ :lol: හොද දොඩම් ගෙඩියක් :lol:

    අච්චර දෙපැත්තෙන් ඉන්නවා ලස්සන කෙල්ලෝ දෙන්නෙක් මුන්ට ඇස් පෙන්නේ නැද්ද. නැත්නම් ලකුණු දෙන උන්ට මෙකි රෙද්ද උස්සලා. හෙට අනිද්දට හොද වැලක් එලියට එයි මේකිගේ :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: ewmdyn

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    අච්චර දෙපැත්තෙන් ඉන්නවා ලස්සන කෙල්ලෝ දෙන්නෙක් මුන්ට ඇස් පෙන්නේ නැද්ද. නැත්නම් ලකුණු දෙන උන්ට මෙකි රෙද්ද උස්සලා. හෙට අනිද්දට හොද වැලක් එලියට එයි මේකිගේ :rofl::rofl::rofl:

    ඉතින් එ කෙල්ලෝ දෙන්නත් වෙනත් කාන්ඩ දිනපු හින්ද තමයි ඔතන ඉන්නේ. උනුත් රෙද්ද උස්සලාද එහෙනම් දිනුවේ :P:P
     
    XGuru

    Member
    Dec 27, 2011
    141
    15
    0
    Colombo
    මචන් ලා මේකයි සීන් එක
    ලඟකදි ෆැෂන් සම්බන්ධව ප්‍රොජෙක්ට්ස් ටිකක මම වැඩ කලා.... ඒකෙන් තමයි මේ කරුණු ටික දැන ගත්තේ............

    මුලින්ම කියන්න ඕනේ මේක මිස් ඔරිජිනල් මිස් ශ්‍රී ලංකා එක නෙවෙයි....:)
    මේකේ නම Miss Sri Lanka for Miss Earth ඒ කියන්නේ මේකෙන් දිනන කෙනා යන්නේ Miss Earth තරඟයට....
    ඔරිජිනල් මිස් ශ්‍රී ලංකා එක කියන්නේ Miss Sri Lanka for Miss World කියන එක... ගිය පාර දෙරණෙන් ඒක කලාට ඒ පාර උන්ගේ අතින් marking වල අවුලක් ගිය නිසා ඒ franchised එක උන්ගේන් අයින් කලා......
    මේ පාර ඒක කලේ සියත ටී.වී. එකෙන්.... එකෙන් දිනපු කෙනා තමයි අපි දන්න කියන ලෝක රූ රැජින තරඟයට යන්නේ........

    තව කරුණු ටිකක්....
    ලංකාවේ දැන් franchised fashion events ගොඩක් තියෙනවා..... ඒ එක් එක් fashion events වල බලන නිර්ණායක වෙනස්.......

    රූපයේ ලස්සන, ප්‍රශ්ණ තේරුම් ගැනීම සහ ලෝකයේ දුප්පතුන්ට සහ ළමයින්ට සහ අසරණයින්ට කරන සේවය තමයි ලෝක රූ රැජිණ තරඟයේ බලන්නේ..... (Miss Sri Lanka for Miss world- සියත 2013). මෙකේ බලන නිර්ණායක තමයි, සමාජ සේවය තදටම සහ Understanding, Attitudes, මූණේ ලස්සන, හිනාවේ ලස්සන, හමේ පැහැපත් බව (සුද නෙවෙයි ) etc...

    මේකෙ දිනන කෙනාට රූ රැජිණක් වෙන්න පුලුවන්... නමුත් මොඩ්ල් කෙනෙක් වෙන්න බැහැ... මොකද රෑම්ප් වල බලන නිර්ණායක ඒවයේ නැති නිසා........

    දෙරණෙන් කලේ Miss Sri Lanka for Miss earth. නමින්ම තේරෙනවනේ ඒකේ බලන නිර්ණායකයන් ගැන....
    රූපයත් නොබලනවා නෙවෙයි. නමුත් ඊට වඩා අදාල කෙනා පරිසරය කෙරෙහි දක්වන ආකල්පයන් ගැන වගේ දේවල් ගොඩාක් බලනවා. ලකුණු 100න් 30ක් වගේ තමයි රූපයට ෆිගර් එකට සහ කැට් වෝක් වගේ ඒවාට යන්නේ.........

    ඔය තරඟයෙන් දිනන්න බැරි උනු අයට මොඩ්ලින් ෆීල්ඩ් එකේ රෑම්ප් එකට බහින්න අමාරුයි..... මොකද ඉහත කරුණු ගැන එයාලා වැඩි අධ‍යනයක් කරලා නැති නිසා.... විශේෂයෙන් ෆිගර් එක, වෝක් එක සහ ෆේෂල් එක්ස්ප්‍රෙශන්ස් etc

    රෑම්ප් වලට යන්න පුලුවන් තරඟ තමයි Best Female Model, Man Hunt, Mister Sri Lanka, best Male & Female model වගේ තරඟ....
    ඒවයේ කෙල්ලන්ගේ ඒවයෙනම් බලන්නේ කටුම කටු හැඩ ඇඟක්.... හැඩයි කිව්වේ කුඹුරක තියෙන දිගට වැවුණු, බර නැති, හුලගට වැනෙන ගොයම් කරලක් වගේ තියෙන්න ඕනේ......... ඇගේ පාට බලන්නේ නැහැ වැඩිය...... Figure, Attitudes, Expressions, Cat Walk, Understanding, Personality etc නම් තදට බලනවා........
    කොල්ලන්ගේ බොඩි බිල්ඩින් නෙවෙයි. අයෝමය පුරුෂයා නෙවෙයි.... ලස්සන හැඩ ඇඟක් සහ Personality.....

    ඉතින් එච්චරයි.... තව මොනව හරි දැන ගන්න ඕනේ නම් අහන්න......:yes::yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: dath kimbula

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මචන් ලා මේකයි සීන් එක
    ලඟකදි ෆැෂන් සම්බන්ධව ප්‍රොජෙක්ට්ස් ටිකක මම වැඩ කලා.... ඒකෙන් තමයි මේ කරුණු ටික දැන ගත්තේ............

    මුලින්ම කියන්න ඕනේ මේක මිස් ඔරිජිනල් මිස් ශ්‍රී ලංකා එක නෙවෙයි....:)
    මේකේ නම Miss Sri Lanka for Miss Earth ඒ කියන්නේ මේකෙන් දිනන කෙනා යන්නේ Miss Earth තරඟයට....
    ඔරිජිනල් මිස් ශ්‍රී ලංකා එක කියන්නේ Miss Sri Lanka for Miss World කියන එක... ගිය පාර දෙරණෙන් ඒක කලාට ඒ පාර උන්ගේ අතින් marking වල අවුලක් ගිය නිසා ඒ franchised එක උන්ගේන් අයින් කලා......
    මේ පාර ඒක කලේ සියත ටී.වී. එකෙන්.... එකෙන් දිනපු කෙනා තමයි අපි දන්න කියන ලෝක රූ රැජින තරඟයට යන්නේ........

    තව කරුණු ටිකක්....
    ලංකාවේ දැන් franchised fashion events ගොඩක් තියෙනවා..... ඒ එක් එක් fashion events වල බලන නිර්ණායක වෙනස්.......

    රූපයේ ලස්සන, ප්‍රශ්ණ තේරුම් ගැනීම සහ ලෝකයේ දුප්පතුන්ට සහ ළමයින්ට සහ අසරණයින්ට කරන සේවය තමයි ලෝක රූ රැජිණ තරඟයේ බලන්නේ..... (Miss Sri Lanka for Miss world- සියත 2013). මෙකේ බලන නිර්ණායක තමයි, සමාජ සේවය තදටම සහ Understanding, Attitudes හමේ පැහැපත් බව (සුද නෙවෙයි ) etc...

    මේකෙ දිනන කෙනාට රූ රැජිණක් වෙන්න පුලුවන්... නමුත් මොඩ්ල් කෙනෙක් වෙන්න බැහැ... මොකද රෑම්ප් වල බලන නිර්ණායක ඒවයේ නැති නිසා........

    දෙරණෙන් කලේ Miss Sri Lanka for Miss earth. නමින්ම තේරෙනවනේ ඒකේ බලන නිර්ණායකයන් ගැන....
    රූපයත් නොබලනවා නෙවෙයි. නමුත් ඊට වඩා අදාල කෙනා පරිසරය කෙරෙහි දක්වන ආකල්පයන් ගැන වගේ දේවල් ගොඩාක් බලනවා. ලකුණු 100න් 30ක් වගේ තමයි රූපයට ෆිගර් එකට සහ කැට් වෝක් වගේ ඒවාට යන්නේ.........

    ඔය තරඟයෙන් දිනන්න බැරි උනු අයට මොඩ්ලින් ෆීල්ඩ් එකේ රෑම්ප් එකට බහින්න අමාරුයි..... මොකද ඉහත කරුණු ගැන එයාලා වැඩි අධ‍යනයක් කරලා නැති නිසා.... විශේෂයෙන් ෆිගර් එක, වෝක් එක සහ ෆේෂල් එක්ස්ප්‍රෙශන්ස් etc

    රෑම්ප් වලට යන්න පුලුවන් තරඟ තමයි Best Female Model, Man Hunt, Mister Sri Lanka, best Male & Female model වගේ තරඟ....
    ඒවයේ කෙල්ලන්ගේ ඒවයෙනම් බලන්නේ කටුම කටු හැඩ ඇඟක්.... හැඩයි කිව්වේ කුඹුරක තියෙන දිගට වැවුණු, බර නැති, හුලගට වැනෙන ගොයම් කරලක් වගේ තියෙන්න ඕනේ......... ඇගේ පාට බලන්නේ නැහැ වැඩිය...... Figure, Attitudes, Expressions, Cat Walk, Understanding, Personality etc නම් තදට බලනවා........
    කොල්ලන්ගේ බොඩි බිල්ඩින් නෙවෙයි. අයෝමය පුරුෂයා නෙවෙයි.... ලස්සන හැඩ ඇඟක් සහ Personality.....

    ඉතින් එච්චරයි.... තව මොනව හරි දැන ගන්න ඕනේ නම් අහන්න......:yes::yes::yes::yes::yes::yes::yes:
    11.gif
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    ගමයා;15385416 said:
    158457-miss-universe-2011-contestants-stand-on-stage-during-the-pageant-in-sa.jpg

    158475-miss-angola-leila-lopes-is-crowned-by-miss-universe-2010-ximena-navarr.jpg

    ehenam me kella thorapu euntath pissu wenna athi (miss universe 2011)

    Thoranna kenek nathi unama kata hari denna epaya.. anika thoranda ewun enda epaya.. :P

    Namuth meya lassani ape kenata wadiya:yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :angry::angry:

    ඔය කියන තරම් මේ කරපු සමාජ සේවෙ මොකක්ද? එක අතකට හැමෝටම අල්ලන එකත් සේවයක් තමයි.:frown:

    ඒක නෙම්යි පොන්සියො දෙන්නෙක් ගෑනු සපත්තු දාගෙන ඉන්නව දැක්කද? ගෑනු තරඟෙට මොන හු*තකට කොල්ලො අරගෙන පොන්ස්ලා වගේ තියන්වද මන්දා.
    :angry::angry::angry: