The second generation ASUS Nexus 7 came over, here goes the unboxing

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113




    gsmarena_001.jpg


    gsmarena_003.jpg


    gsmarena_004.jpg


    gsmarena_005.jpg
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අෆ්ෆා........ චාජර් එකයි ඩේටා කේබල් එකයි විතරද ඇක්සේසරිස් වලට එන්නේ........?

    :yes:දැන් අලුතින් එන ෆෝන් ටැබ්ලට් වල handsfree එකවත් නැහැ බං..nexus 4 එකේ තිබ්බෙත් නැහැ.:angry::angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes:දැන් අලුතින් එන ෆෝන් ටැබ්ලට් වල handsfree එකවත් නැහැ බං..nexus 4 එකේ තිබ්බෙත් නැහැ.:angry::angry:

    දැනගෙන හිටියේ නෑ බං..........

    හෆ්ෆා..... මට මතක් වුනේ ඒ දවස් වල මම නොකියා N70 එකයි පස්සේ 5800 එකයි ගත්තම ෆෝන් බොක්ස් ඒක ඇතුලේ තිබුන දේවල්....... :rofl::P
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :yes:දැන් අලුතින් එන ෆෝන් ටැබ්ලට් වල handsfree එකවත් නැහැ බං..nexus 4 එකේ තිබ්බෙත් නැහැ.:angry::angry:

    ඔච්චර හොඳ Specs තියෙන ෆෝන් 45k ට දෙන එකත් පුදුමයි. උඹල Handfree ගැන කතා කරනවා
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Android Authority එක කරපු Google Nexus 7 Drop Test එක දැක්කද එක පාරයි අතාරින්නේ පිට කිසි damage එකක් නෑ එත් tab එක වැඩ නෑ :D

     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :rofl::rofl::rofl::rofl: no flash no hands free wts da point..?

    Low price ban. That is the point of buying a Nexus device
    I wish Nexus not gonna surge with Dog fight and ends up with lot of features that are not practical like in S4.


     
    Last edited: