Dell 3521 Laptop Offer

Road Runner

Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    දාන්න පුලුවන් මචන් ඒත් ඔ ඇස් එකට රිසෝස් වැඩිපුර යනවද කියලා දැන ගන්න ඔනෙ :rolleyes: මම 7 starter තිබිලා professional කරා ටිකාක් විතර ස්ලොව් වගෙ එකයි ඇහුවෙ:( අනිත් එක RAM 4GB උනාට 2.80 usable කියල තියෙන්නෙ:dull:

    Uba Machan Baya nathuwa Windows 64Bit eka dapan ... Ubata mama kiyanne .. Kisi aulak wenne na .. Garante karala thiyenne Putha ..... Baya nathuwa dapan ..
     
    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    63
    0
    දාන්න පුලුවන් මචන් ඒත් ඔ ඇස් එකට රිසෝස් වැඩිපුර යනවද කියලා දැන ගන්න ඔනෙ :rolleyes: මම 7 starter තිබිලා professional කරා ටිකාක් විතර ස්ලොව් වගෙ එකයි ඇහුවෙ:( අනිත් එක RAM 4GB උනාට 2.80 usable කියල තියෙන්නෙ:dull:
    64bit bitch install 64bit
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    Uba Machan Baya nathuwa Windows 64Bit eka dapan ... Ubata mama kiyanne .. Kisi aulak wenne na .. Garante karala thiyenne Putha ..... Baya nathuwa dapan ..
    එල එල ;)යුරාජ් කිව්ව සීන් එක නිසා තමයි බන් ඇහුවෙ නැත්නම් ඕක දැම්ම වගෙ නෙමෙයි ආයෙ ඔකෙ වෙන වැඩක් කරන්න බැරි වෙනවා:rofl:

    :lol: දාන්න පුලුවන් තමා...... ඊට පස්සේ ඒක බර කරත්ත ලීලාවෙන් වැඩ කරන කොට...... :growl:
    :P

    64bit bitch install 64bit
    හා:)
     
    Gmaduranga

    Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    දන්න කෙනෙක් help එකක් දීපල්ල. lap එකේ battery එක වැඩිකාලයක් පාවිච්චි කරන්නනම්, දිගටම charger එක ගහල පාවිච්චි කරන එක(හැමදාම battery 100%) හොදයිද?, නැත්නම් සම්පූර්ණයෙන්ම බහිනකන් ඉදල full charge කරන එක(charge cycle එකක්) හොදයිද?
     
    Road Runner

    Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    එල එල ;)යුරාජ් කිව්ව සීන් එක නිසා තමයි බන් ඇහුවෙ නැත්නම් ඕක දැම්ම වගෙ නෙමෙයි ආයෙ ඔකෙ වෙන වැඩක් කරන්න බැරි වෙනවා:rofl:

    Windows 8 damma kiyala ehema aulak wenne na Macho ...... Uba baya nathuwa Win 8 64Bit eka dapan ... :yes::yes::yes::yes::yes:
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ela ela ...urajgen mage yaluwekutath laptop ekak aran dunna issara..... thaama awulak nathuwa wada ...:yes:.
    11.gif
    ...
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    URAJ Lokko mage Badu 2ka mata hodata hadata deepiyoo

    :cool: කූඹි යවලා සෙත්ත පෝච්චි වෙලා තිබ්බ ලැප් එකේ අවසන් කටයුතු, අද දින සිදු කරනු ලැබේ. හෙට වෙද්දි චෙක් කරලා දෙන්න පුලුවන්...... ඒකේ පවර් පැත්ත, VGA, අරකද මේකද, ඔක්කොම විනාස කරලා කූඹි....... :growl:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,312
    1,361
    113
    Colombo
    :cool: කූඹි යවලා සෙත්ත පෝච්චි වෙලා තිබ්බ ලැප් එකේ අවසන් කටයුතු, අද දින සිදු කරනු ලැබේ. හෙට වෙද්දි චෙක් කරලා දෙන්න පුලුවන්...... ඒකේ පවර් පැත්ත, VGA, අරකද මේකද, ඔක්කොම විනාස කරලා කූඹි....... :growl:

    අවසන් කටයුතු ??
    :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දන්න කෙනෙක් help එකක් දීපල්ල. lap එකේ battery එක වැඩිකාලයක් පාවිච්චි කරන්නනම්, දිගටම charger එක ගහල පාවිච්චි කරන එක(හැමදාම battery 100%) හොදයිද?, නැත්නම් සම්පූර්ණයෙන්ම බහිනකන් ඉදල full charge කරන එක(charge cycle එකක්) හොදයිද?

    :cool: කිසි අවුලක් නෑ..... දිගටම මේන් කරන්ට් එකෙන් දුවන්න...... මම අවුරුදු 2 1/2 කට කිට්ටුයි මේ ටොෂිබා ලැප...... තවමත් අවුලක් නෑ බැටරිය සුපිරියට තියෙනවා..... :cool:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,312
    1,361
    113
    Colombo
    :cool: කිසි අවුලක් නෑ..... දිගටම මේන් කරන්ට් එකෙන් දුවන්න...... මම අවුරුදු 2 1/2 කට කිට්ටුයි මේ ටොෂිබා ලැප...... තවමත් අවුලක් නෑ බැටරිය සුපිරියට තියෙනවා..... :cool:

    aparade Lap ekata Battery ekak awe , main current eken ne duwanne. Battaery eka mata deepanko
     
    kaspersky

    Active member
  • Nov 6, 2008
    578
    240
    43
    මචන් මම ටිකක් දුර ඉන්නේ.. ලැප්ස් ගැන online බලන්න විදියක් නැද්ද

    හොඳ පැප්ස් ටිකක් කියන්න ගානත් එක්ක මේ options තියෙන

    i7
    8GB ram
    1920x1080 Full HD display 15.6 inches