mcns la mata dana ganna puluwan da negambo area eke legal rooms tiyana hotel ekak ...tikak aduwata... !!!! thnnxx
Have Machan, I no a place near to sea...!!!!![]()
කෙල්ල එක්ක යන්නද නැතිනම් ගොනෙක් දක්කාගෙන යන්නද.........?
heeee.... kella mcng... bt dannawane yana hetuwa etin.....!! dawnda plz ekak
uba negombo awata ekekda ?
උඹේ වයස කියාද මේ වෙනකොට....... ?එතකොට උඹේ කෙල්ලගේ.......?
ado m 25 bn... kella 22 eka aulk na kiyapnko plz ekak mcng

කෙල්ල කැමැත්තෙන්ද එන්නේ යන්න.......?![]()
ane ow ow ban...meka prashna pattarayak ne ...!!! tel me a place wil u ...???
මම මෙතරම් දේවල් ඇහුවේ උඹට යන්න තැනක් ගැන කියන්න නෙවෙයි...... පොඩ්ඩක් මොලේ කල්පනා කරලා හිතපන්.......
උඹ ඔය කරන්න හදන්නේ මහා ලොකු වැඩක් නෙවෙයි........ මම ඕක අනුමත කරන්නේ නෑ...... ඒ කෙල්ලගේ ජිවිතේ එක්ක සෙල්ලම් කරන්න එපා මල්ලි........ උඹ කවදා හරි ඒ කෙල්ලව බඳින්නමද ඉන්නේ....... ඒත් එහෙම බඳින්න හිටියත් ඔය වැඩේ කරන්න එපා........ උඹට ඉන්නම බැරිනම් අමාරුව තද කරගෙන ගෙදර ඉඳං හස්ත කර්මාන්තෙ යෙදියන් කෙල්ලෙක්ගෙ ජිවිතේ එක්ක සෙල්ලම් නොකර...... දවසක ලෙහලා බලන්න තියෙන මල්ල දැන්ම ඔබලා බලන්න හදන්නේපා......