![]()
ශ්රී ලංකීය රංග කෂේත්රෙය් නොමැකෙන සලකුනු තැබූ සීතා කුමාරි ඇහැලේපොල මහත්මිය පසුගිය දින අප අතරින් සදහටම සමු ගත්තේය...
එළකිරි රේඩියෝ පවුලේ අපි සැවොම ඇයට නිවන්සුව පතමු
niwan suwa prahana karanawa....mmm yeah. one of ma fav movie.... Anthimata godak duka hithenawa.....meka lassana song ekak![]()
ooka 1st time mama balala anduwa... 