මොනවද_බන්_මේ_වේගෙන_යන්නේ?

aruna47

Well-known member
  • දැන් බල්ලන්ට මස් කටු නැහැ මචෝ ,,,
    පරිප්පු ඇටයක් දැක්කත් කෙල හලාගෙන පනිනවා ....:rofl:

    පොඩි එකෙක් බන්. ස්ලිට් එකේ තාම ඉගෙනගනන්වා. මු පතොල කරල වගේ එකක් ගැහුවානම් දෙකට කඩෙන සයිස් :rofl::rofl::rofl::rofl:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒ කැරලි ගැහිල්ලෙන් වැඩියෙන්ම මරුනේ මේ රටේ අහිංසක අම්ම තාත්තගේ කොල්ලො.. කැරලි ගහපු උන් කොහෙවත්.. ඒවා දන්නෝ දනිති .. රටට වෙන දේට කලින් මේ මිනිස්සු හදල ඉන්න වෙයි.. නැත්තම් මීටත් වඩා අමාරු වෙයි .. කොන්ද පන තියෙන උන් නැතිතාක් මහින්දගේ පාලනය සදාකල් තියේවි .
    11.gif


    අන්න තේරුනා. මේ රටේ මිනිස්සු හදන්නනම් අනිවාර්යෙන් තරමක් දරදඬු ප්‍රතිපත්ති තියෙන පාලකයෙක් ඕන.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    බත්ගොට්ටා ඉන් සර්විස්.. බත්බැලයා රෙස්ට් අෆ්ටර් ගෙට් fucked
     

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    bitch please

    when someone can't answer properly, shit happens

    So better to be naked otherwise your cloth then floor + smell everywhere. Oh no please..

    You are having shit shower here because you are a narrow minded guy who doesn't want to look around and understand the reality .
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඒකනම් ඇත්ත බන් ,,,,
    මේක දැන් ඉවරයි ...
    මේකේ ආයෙත් නායකයෙක් බිහිවෙයි කියලා හිතන්න අමාරුයි ...


    වැඩක් නෑ බන් කතා කරලා.. මොන දේ උනත් අපේ රටේ හමුදාවට බනින එක විතරක් මන් අනුමත කරන්නේ නෑ.. ඒක උඩ බලන් කෙල ගහගන්නවා වගේ වැඩක් ..
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    අදහස් ප්‍රකාශ කරන්න නිදහසක් නැහැ
    මිනිස්සුන්ට අසාදාරනයක් සිද්ද වුනාම යුක්තිය ඉටුකරගන්න තිබුන හැම අංශයකටම තමන්ගේ හෙන්චයියෝ යොදවල ඒ අංශවල ස්වාදිනත්වය නැති කරලා
    මාධ්‍යට නිවැරදිව තොරතුරු බෙදාහරින්න විදිහක් නැහැ වාරණ පනවල
    මැති ඇමතිලට ඕනෑම මිනීමැරුමක් , දූෂණයක් කරන්න පුළුවන් කිසිම නීතියක් ඒ අයට අදාළ නැහැ
    පාලක පන්තිය ආරක්ෂා කරන්න හමුදාව යොදවාගෙන තියනවා මිනිස්සුන්ගේ සල්ලිවලින් පඩි ගෙවල
    බල්ලෝ බළල්ලු ගානට මිනිස්සු මරල දානව මේවට පෙනිහිටින්න කවුරුවක් නැහැ ඒ වගේම මේ වගේ දේවල්වලට එරෙහිව මිනිස්සුන්ගේ පැත්ත අරගෙන මිනිස්සු සංවිදානය කරන එක විපක්ෂයේ වගකීම ඒත් දැන් විපක්ෂයක් නැහැ මිනිස්සු වෙනුවෙන් පෙනීහිටින්න කිසි කෙනෙක් නැහැ

    වෙන රටකින්වත් ඇවිල්ල මේ මිනිස්සු බේරාගත්තේ නැත්නම් තව ටික කලක් යනකොට මිනිස්සුන්ට දෙයියන්ගේම පිහිටයි :(
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    මම කැපෙනවා මචන්ලා, හෙට සෙට් වෙමු. ඇදගෙන පලයල්ලා එහෙනම්.

    p s : හොනස්ට්ටගොඩක් රිදෙන්න අරින්න එපා, ලඟදි දාපු මැහුම් කැඩෙයි.

    :D:D
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඕකාට එන්ග්ලිෂ් බැහැ . දවසක් ඉංග්‍රීසියෙන් ත්‍රෙඩ් එකක් දාලා මු අහනවා සැමන් ටින් ගැනද දාලා තියෙන්නේ කියලා. මු චු හොරෙක් :rofl::rofl::rofl:
    මේකටනම් රිදුනා.. දැන් මලලසේකරෙ හොයනව ඇති.. පව් බන් බත්ගොට්ටා.. :P:P:P
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බන්ටු;15415448 said:
    මොන පyiයකටද යකෝ රට පනින්නේ? තෝ වගේ ආතක් පාතක් නැති එවුන් කියලා හිතුවද අන්නික් උනුත්?
    තොට නෙමෙයි බල්ලො පැනපු එකෙක් බුරනව, ඌට කිව්වෙ:dull:
     

    aruna47

    Well-known member
  • බන්ටු;15415448 said:
    මොන පyiයකටද යකෝ රට පනින්නේ? තෝ වගේ ආතක් පාතක් නැති එවුන් කියලා හිතුවද අන්නික් උනුත්?

    :rofl::rofl::rofl:

    ඔකාගේ තාත්තා අම්මගේ බඩ පුරෝලා රට පැනලා. අනික් උන් ගැනත් එහෙමයි හිතන්නේ. අද අරගන්න ඇවිල්ල රෙදි ගලෝලා ෆුකේ ගැට්ටත් පලවලා යැව්වේ.:rofl::rofl::rofl::rofl:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පොඩි එකෙක් බන්. ස්ලිට් එකේ තාම ඉගෙනගනන්වා. මු පතොල කරල වගේ එකක් ගැහුවානම් දෙකට කඩෙන සයිස් :rofl::rofl::rofl::rofl:
    :lol::lol::lol:
    පවු යකොව් ,,,
    එක අතකින් මෙහෙම online හරි මුන්ට ඉන්න තියන එක හොදයි බන්.
    නැතුව ඉතිං සැබෑ ජිවිතේ කාට පාර්ට් දාන්නද .....
     

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    මේකේ බත් ගොට්ටෙක් බුරනවා පේනවා. කව්ද මස් කට්ටක් බිම දැම්මේ. :rofl::rofl::rofl:

    I have seen you posted very valuable thread(s) recently.. Hat off to you mate.

    KALOCHITHAI BOSS

    sorry.. bloody rep system doesn't allow me to give you +rep
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    11.gif


    අන්න තේරුනා. මේ රටේ මිනිස්සු හදන්නනම් අනිවාර්යෙන් තරමක් දරදඬු ප්‍රතිපත්ති තියෙන පාලකයෙක් ඕන.
    තරමක් දරදඩු කිව්වෙ අවම බලේට Automatic weapons පාවිච්චි කරන පොරක්ද?
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    වැඩක් නෑ බන් කතා කරලා.. මොන දේ උනත් අපේ රටේ හමුදාවට බනින එක විතරක් මන් අනුමත කරන්නේ නෑ.. ඒක උඩ බලන් කෙල ගහගන්නවා වගේ වැඩක් ..
    හමුදාවේත් දැන් ස්වාදිනත්වයක් තියන නායකයෝ නැහැ නේ මචෝ ,,,,
    ඔක්කෝම ලොක්කෝ ඉන්නේ බත් බැලයෝ..
    හමුදාවේ කොල්ලොත් හිතින් විදවනවා ඇති බන් මේ අපරාධ ....