sasliit Apr 14, 2017 මචං කසිප්පු ටීම් එකට වෝට් කරපං පුලුවන්නම් බොක්ක http://www.elakiri.com/forum/showthread.php?t=1793064
මචං කසිප්පු ටීම් එකට වෝට් කරපං පුලුවන්නම් බොක්ක http://www.elakiri.com/forum/showthread.php?t=1793064
කෝරලේමහත්තයා Apr 10, 2016 Laptop Motherboard repair(chip level)-1 ත්රෙඩ් එකට එන්න..:D wadduwa 071 0 60 23 23
urajdrlk Nov 11, 2015 Price Down Challenge..... Call Us for more details. Or refer this thread http://www.elakiri.com/forum/showthread.php?t=1710116 අපේ මිලට අඩුවෙන් ලංකාවේ කොහේ හරි ලැප්ටොප් තියෙනවා නම්.... අපි දෙනවා ඊටත් අඩුවෙන්..... විශේෂ මිල දැන ගන්න... කෝල් කරන්න 0773 078 533 ට.
Price Down Challenge..... Call Us for more details. Or refer this thread http://www.elakiri.com/forum/showthread.php?t=1710116 අපේ මිලට අඩුවෙන් ලංකාවේ කොහේ හරි ලැප්ටොප් තියෙනවා නම්.... අපි දෙනවා ඊටත් අඩුවෙන්..... විශේෂ මිල දැන ගන්න... කෝල් කරන්න 0773 078 533 ට.
crazybuddy Oct 27, 2015 අප්පටසිරි.. ඒක තමා අවුල.. දැන් බැඳපු ගොඩක් උන් එළකිරි එන්නෙ නැහැ බං.. දරුවන්ගෙ වැඩත් එක්ක ආතල් ගන්න අමාරුයිනේ..
අප්පටසිරි.. ඒක තමා අවුල.. දැන් බැඳපු ගොඩක් උන් එළකිරි එන්නෙ නැහැ බං.. දරුවන්ගෙ වැඩත් එක්ක ආතල් ගන්න අමාරුයිනේ..
crazybuddy Sep 30, 2015 උඹ දැන් වෙන ජොබක්ද බං කරන්නෙ.. වෙනදා සතියකට වතාවක් හරි මේ පැත්තෙ ආවනේ.. දැන් එන්නෙම නෑ.. හොඳින් ඉන්නවා මචං අවුලක් නැහැ.. උඹට කොහොමද..? ලංකාවට ගොඩබෑවෙ නැද්ද ලඟදි..
උඹ දැන් වෙන ජොබක්ද බං කරන්නෙ.. වෙනදා සතියකට වතාවක් හරි මේ පැත්තෙ ආවනේ.. දැන් එන්නෙම නෑ.. හොඳින් ඉන්නවා මචං අවුලක් නැහැ.. උඹට කොහොමද..? ලංකාවට ගොඩබෑවෙ නැද්ද ලඟදි..
crazybuddy Sep 14, 2015 හලෝ බන්ටුවා.. උඹව සෑහෙන කාලකෙින් දැක්කෙ.. මම පහුගිය ටිකේ ආවෙ නෑ බං.. පොඩ්ඩක් වැඩ වැඩිවෙලා හිටියා.. උඹ මොකද දැන් වැඩිය කිරිය පැත්තෙ එන්නෙ නැත්තෙ..? බිසීද..? මම ත්‍රේඩ් එක කියවලා කොමෙන්ට් එකක් දාන්නං මචෝ..
හලෝ බන්ටුවා.. උඹව සෑහෙන කාලකෙින් දැක්කෙ.. මම පහුගිය ටිකේ ආවෙ නෑ බං.. පොඩ්ඩක් වැඩ වැඩිවෙලා හිටියා.. උඹ මොකද දැන් වැඩිය කිරිය පැත්තෙ එන්නෙ නැත්තෙ..? බිසීද..? මම ත්‍රේඩ් එක කියවලා කොමෙන්ට් එකක් දාන්නං මචෝ..
Koalabanti Aug 25, 2015 Awulak ne ban.. uba sathiyak da ban niwadu hitiye.. sahena kalekin EK eke dakke nane..
kmc madushan Aug 24, 2015 http://www.elakiri.com/forum/showthread.php?t=1658167 me thread ekatath awilla yanna enna machan :)