hero honda vs bajaj

phonetikka

Active member
  • Sep 28, 2010
    801
    28
    28
    machanla...

    mata kiyannako use karapu hero honda glamour FI ekak hodada, natnam bajaj discover 125cc ekak hodaida. 150000k wage athe thiyenne mage. udau karandako.............
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,359
    22,007
    113
    Gotland
    for brands:

    hero honda = durable engine, little expensive

    bajaj = less durable engine, cheaper than hero honda.
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බයික්‍ දෙකම හොදයි..
    හීරෝ හොන්ඩා එක (f1 - 70-75 kmpl )
    ඩිස්කවර් එක ඊට ටිකක් අඩුයි
    පෙනුම නං දෙකේම අවුලක් නෑ ...
    ඩිස්කවර් එක ගියර් 5 එන එකක් තියෙනවා නේ..
    හීරෝ හොන්ඩා එක ගියර් 4 ..(පදිනකොට හිතෙනවා තව එකක් තිබ්බා නං හොදයි කියලා :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    discover eka ganin. dan hero honda enne Hero witharak nisa. ekata issarahata parts awlak weida danne na
    Spare Parts නම් හිග වෙන එකක් නෑ කියලා ස්ටැෆර්ඩ් එකේ උං කියනවා... (කිව්වට ඉතිං දන්නවා නේ :P:dull: )

    F1 එක හොදට පෙට්‍රල් වැඩ කරනවා.. හැබැයි.. ඕක පෙට්‍රල් ලීටරේ ලීටරේ දදා මැන මැන දුවන එකෙක්ට නං හරි යන්නෙ නෑ.. බයික් එකේ රිසව් එකක් නෑ.. මේන් ටෑන්ක් විතරයි නේ..
    පෙ‍ට්‍රල් ඉවර වෙනකං දිව්වොත් මොකක්ද කෙහෙල්මල් සෙන්සර් එකක් පිච්චෙන සීන් එකක් තියෙනවා..
    ඒ ඇරුනම බයික් එක අවුලක් නෑ.. හොදට වැඩ ගන්න පුලුවං. :yes:
     
    phonetikka

    Active member
  • Sep 28, 2010
    801
    28
    28
    බයික්‍ දෙකම හොදයි..
    හීරෝ හොන්ඩා එක (f1 - 70-75 kmpl )
    ඩිස්කවර් එක ඊට ටිකක් අඩුයි
    පෙනුම නං දෙකේම අවුලක් නෑ ...
    ඩිස්කවර් එක ගියර් 5 එන එකක් තියෙනවා නේ..
    හීරෝ හොන්ඩා එක ගියර් 4 ..(පදිනකොට හිතෙනවා තව එකක් තිබ්බා නං හොදයි කියලා :dull:

    discover used ekak aulda. aluth ekakma ganna weida 125cc.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    discover used ekak aulda. aluth ekakma ganna weida 125cc.
    ඒක ඉතිං තීරණය වන්නෙ පාවිච්චි කරපු එක පැදලා තියෙන විදිහ අනූව තමා නෙ..
    ඉන්දියන් බයික් එකක් පලවෙනි කිලෝමීටර් 2000 පදිද්දි කාලා ඉවර කරන්නත් පුලුවං..
    තව 30000ක් විතර ශේප් එකේ පදින්න තියාගන්නත් පුලුවං...
    අර රත්තරං කියන කෙනා දාලා තියෙන ත්‍රෙඩ් කියවලා බලන්නකො.. අදහසක් ගන්න පුලුවං වෙයි..:D:yes:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    බයික්‍ දෙකම හොදයි..
    හීරෝ හොන්ඩා එක (f1 - 70-75 kmpl )
    ඩිස්කවර් එක ඊට ටිකක් අඩුයි
    පෙනුම නං දෙකේම අවුලක් නෑ ...
    ඩිස්කවර් එක ගියර් 5 එන එකක් තියෙනවා නේ..
    හීරෝ හොන්ඩා එක ගියර් 4 ..(පදිනකොට හිතෙනවා තව එකක් තිබ්බා නං හොදයි කියලා :dull:
    :yes::yes::yes::yes::yes:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    hero Honda බයික් එකට එන පාට්ස් තරම් පස්සේ ගන්න ඒවා කොලටි නෑ පොඩි ඇක්සිඩන්ට් එකක් උනා බල්බ් එකයි මීටර් බෝඩ් එකේ LCD එකයි ගියා.
    මම බල්බ් එක මාරු කරා ජෙනුවින් එකක් තමා දැම්මේ එලිය මදි. කම්පැනි උන් ඇහුවම කිව්වා දාන ඒවා එළිය මදි තමා කියල.
    LCD එක වෙනම එන්නේ නැති නිසා 12000 ක් දීල මීටරේම තිබ්බා. එකත් ආපු එකේ කොලටිය නෑ. ආයේ ඉඩ තියෙන වෙලාවක පරණ එකටම අලුත් එකේ LCD එක දාන්න තමා හිතන් ඉන්නේ.
    ඕක තමා සීන් කොන් එක.
    ආයේ නම් ජපන් එකක් මිස ඉන්දියන් හුචක්කු නම් ගන්නේ නෑ
     
    japan ganna salli nane.anika patroluth balanna onane.man hero honda F1 ekata asa anda ganna baluwe. eth dan pena widiyata discover 125 ekata yanna wenne. ekath original ekak..... 210k wath ona wei.150k thiyenawa
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,359
    17,281
    113
    Auckland
    eth machan parts me kiyana widiyata ganan yai neda

    මොනවද බන් පාට්ස් පාට්ස් කියවන්නෙ. ඔව්ව ඔක්කොම එකම කෑලි මඤ්ඤන් කරල දාන්න පුලුවන්නෙ. කෙල උනොත් කාබිරෙටරෙ යයි, පිස්ටන් අනන් මනන් ඔව්ව මහ අමුතු කේස් නෙවෙ. ඇයි මේ ලන්කාවෙ මිනිස්සුන්ට වාහන වලට වඩා පාට්ස් වටින්නෙ ?! මම නන් දැකල නෑ පාට්ස් නෑ කියල එකම වාහනයක්වත් විසි කරල තියනව. කාර් නම් කෙල වෙනවම කියමුකො. ඔය බයික් වලට මොකුත් වෙන්නෙ නෑ. අනික බජාජ් එක අරන් පාට්ස් හැමදාම දාන එකෙ හරි බයික් එකක් ගත්තොත් පාට්ස් පාට්ස් පාට්ස් පාට්ස් කිය කිය ඉන්න ඔනෙත් නෑ :oo: :oo: :oo:
     
    phonetikka

    Active member
  • Sep 28, 2010
    801
    28
    28
    ඒක ඉතිං තීරණය වන්නෙ පාවිච්චි කරපු එක පැදලා තියෙන විදිහ අනූව තමා නෙ..
    ඉන්දියන් බයික් එකක් පලවෙනි කිලෝමීටර් 2000 පදිද්දි කාලා ඉවර කරන්නත් පුලුවං..
    තව 30000ක් විතර ශේප් එකේ පදින්න තියාගන්නත් පුලුවං...
    අර රත්තරං කියන කෙනා දාලා තියෙන ත්‍රෙඩ් කියවලා බලන්නකො.. අදහසක් ගන්න පුලුවං වෙයි..:D:yes:

    mama ewa kiyeuwa. hodama de original kiyana ekane ithin.....