2013 Aug 08 - ElaKiri Radio ! - Request Show with it's my style

Twinkle24

Member
Jul 12, 2013
1,093
25
0
~upon a cloud~
ඔබ හරි....

ජයග්‍රහනය වෙනුවෙන් ත්‍යාගය ඩෙල්මාර් සබන්...


sabann_zpsaf0545a2.jpg%7Eoriginal

:lol::lol: paw ane..mehema dana eka hoda nane?
 

kiripaan

Active member
  • Dec 28, 2012
    426
    50
    28

    පව් වැඩක් වෙලා තියෙන්නේ, එත් වාහනේ යන්න පුළුවන් තරමට යන්න ඕන නේද? Indian car එකක නේද මේ යෑම ගිහින් තියෙන්නේ? වාහනේට දරාගන්න පුළුවන් වේගෙන් යන්න දැනගන්න ඕන කව්රු කව්රුත්.
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    hapoi teacher kenek neda me :(:(

    ටිචර් කෙනෙක් නෙමේ, :eek::eek:
    speedometer එකයි ,
    කුඩු වෙච්ච ඇල්ටො එකකුයි,
    තට්ටු ලොරියකුයි මේ පිංතූරේ තියෙන්නේ,
    :cool:

    අනතුරින් මියගියේ නම් ටීචර් කෙනෙක්ලු:(