she's one of my favorites![]()
පට්ට නිදිමතයි බන් අද
ඔන්න ඔහේ 10 වෙනකන් ඉන්නවා..
හොඳ සින්දු ටිකක් දීපන්

ai uba passe yanne maduruwo elawannadaoya dath madala doiyanna yanna mama passe ennam![]()
ane nane.aluth eka ahanna bariwuna.
මගේත්..
අලුත් ඇල්බම් එක ඇහුවද? පට්ට සින්දු ටිකක් තියනවා