2013 Aug 08 - ElaKiri Radio ! - Request Show with it's my style

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    rapper-smiley-emoticon.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මුන්ට කමෙන්ට් ඉතුරු වෙන්නේ
    අපිට සිංදු ඉතුරු වෙන්නේ

    අපි දෙගොල්ලන්ටම ත්‍රේඩ් එකේ ෆන් තමයි ඉතුරු වෙන්නේ


    brofist-smiley-emoticon.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එල ඩෙල්මෝ... සුපිරි ෂෝ එකක් කලා... රේඩියෝ ෂෝ එක නවත්තන්නෙ නැතුව කරපු එකට තැන්කූ වේවා... ආයෙ සෙට් වෙමුකො...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif