ඔන්න මාත් අවෝ................ ටිකක් ලේට් උනෝ
මුන්ට කමෙන්ට් ඉතුරු වෙන්නේ
අපිට සිංදු ඉතුරු වෙන්නේ
අපි දෙගොල්ලන්ටම ත්රේඩ් එකේ ෆන් තමයි ඉතුරු වෙන්නේ



air bag 12
happunoth bumper ekata kela wela nathara wenna lassanata akiliigana athulatama yanawa benz.
arakshawa uparimai![]()
ෂෝ එක ඉවර උනාමද එන්නෙ බොල
ඉවරයි බන්!!

අඩේ මොකද බන් කලින් ඉවර උනේ..![]()
මොන ආරක්ෂාවද බන්,වේගේ වැඩි නම් air බෑග් ඔරොත්තු දෙන්නේ නෑ
විනිල් මැණික් ගේ පුත්රයාත් benz එකක ගිහින් නේ බන් නැති වුනේ,
අඩේ මොකද බන් කලින් ඉවර උනේ..![]()


