Russian Girl With X-Ray Eyes

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    natasha-dimkina.jpg



    17 හැවිරිදි රුසියානු තරුණියකට මිනිස් සිරුර අභ්‍යන්තරය දැක බලා ගැනීමේ (විනිවිද දැකීම) හැකියාවක් තිබීම ගැන විද්‍යාඥයන් මවිතයට පත්ව ඇත.

    නටාෂා ඩෙම්කිනා තරුණියගේ මෙම විස්මිත හැකියාව තවදුරටත් පරීක්ෂා කිරීම සදහාත් ඇය පිළිබද පර්යේෂණ කිරීමටත් ඇයට ලන්ඩනයට හා නිව්යෝක් නුවරට පැමිණෙන ලෙස ආරාධනා ලැබුණි.

    විනිවිද දැකීමේ හැකියාවට අමතරව ඇයට යමකු තුළ ඇති ලෙඩ රෝග පිළිබද සමහර අවස්ථාවල තොරතුරු කීමටද ඇයට හැකි බව ජපන් විද්‍යාඥයින් පිරිසක් කළ පර්යේෂණයේදී හෙළි විය.

    නටාෂා සතු බලය මගින් ගර්භාෂයේ සිටින ළදරු කලලය පරීක්ෂාවට ලක් කිරීමෙන් පවා රෝග විනිශ්චය කළ හැකි බව හෙළිවී ඇත.

    කෙනෙකුගේ ඡයාරූප දෙස බලා ඔහු හෝ ඇය සතු රෝගාබාධ කීමේ හැකියාව නටාෂාට ඇත.














     
    Sep 12, 2011
    884
    120
    0
    ඔය ශක්තිය අපිට තිබුණොත් අප ලෝකයට සේවයක් කරන අතරතුරම, ඊට අමතරව අපි මොනවද කරන්නේ කියල ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ?? :rolleyes: :rolleyes: :rolleyes:


     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මහ නිළමේ;15426097 said:
    ඔය ශක්තිය අපිට තිබුණොත් අප ලෝකයට සේවයක් කරන අතරතුරම, ඊට අමතරව අපි මොනවද කරන්නේ කියල ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ?? :rolleyes: :rolleyes: :rolleyes:



    Lankaweth innawa kollo oya wage weddo ;)


    :shocked:

    Thank's for share bro!:cool:

    As 2ka galawa ganna wage yanne

    :cool: