ගව ඝාතනය

aruna47

Well-known member
  • ගව ඝාතනය තහනම් කිරීමත් සමග නිදහස් කෙරෙන ගවයින් මුදා හැරීම පිණිස උතුරෙන් අක්කර 2000ක භූමියක් ලබා දෙන්නට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය කටයුතු කර ඇත. මේ භූමියෙහි පශු සම්පත් ව්‍යාපෘතියක් ආරම්භ කර දේශීය කිරි නිශ්පාදනයට දායක වන්නටද, එමගින් රැකියා විරහිත සිංහල තරුණ තරුණියන්ට රැකියා ලබා දෙන්නටද සිංහල රාවය කටයුතු පිලියෙල කරමින් සිටියි. මේ ඒ සදහා ලැබුණු භූමිය නිරීක්ෂණය කරන්නට සිංහල රාවය ජාතික සංවිධානයේ හිමිවරුන් ගිය අවස්ථාවයි.

    1006027_346595575470917_1940542223_n.jpg


    1009855_346594825470992_1153140275_n.jpg


    526322_346595132137628_321099003_n.jpg


    1098399_346595185470956_1802327577_n.jpg


    14462_346595225470952_1695026184_n.jpg


    1150187_346595355470939_1307066342_n.jpg


    1146587_346595472137594_1729217696_n.jpg


     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හොද වැඩක්.. මුස්ලිම් හැත්ත ඔකට පැනලා එලදෙන්නු ටික උස්සගෙන යන එක වලක්වන්න, උන්ට ඔය පැත්ත පලාතක පර්චස් 10ක්වත් දෙන්න හොද නැ..
     
    Sep 18, 2012
    662
    83
    0

    හැකියාවට රැකියාවක්
    :lol::lol::lol:


    .
    .
    .

    මේ ටිකත් බලන්නකෝ එහෙනම්

    භික්ෂූන් වහන්සේ නොමැතිකම හේතුවෙන් දිවයින පුරා විහාරස්ථාන 400ට අධික සංඛ්‍යාවක් මේ වන විට වැසී ගොස් ඇතැයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.
    ශ්‍රී ලංකාව පුරා විහාරස්ථාන දස දහසකට අධික සංඛ්‍යාවක් පවතින බවත්, ඒ අතරින් මෙලෙස විහාරස්ථාන 400 කට අධික සංඛ්‍යාවක් වැසී ගොස් ඇති බවත්, බෞද්ධ කටයුතු කොමසාරිස් චන්ද්‍රපේම ගමගේ මහතා පැවැසීය.



    http://bodubalasena.org/sinhala/2013/07/400temples/


    994321_618166771557231_28964785_n.jpg
     
    Last edited:
    Sep 18, 2012
    662
    83
    0
    942914_471312942948885_326866661_n.jpg


    ගවයන් මිනිසුන්ට වඳිනවාද?

    සාමාන්‍යයෙන් බෙල්ලට ලණුවක් නොදැමු වස්සෙකුට මුල් වතාවට ලණුවක් දැමු පසු ඒ වස්සාට කිතියක් ඇති වේ. එවිට වස්සා කරන්නේ තම බෙල්ල බිම ගාවමින් ඇතිල්ලීමට උත්සාහ දැරීමයි. මරන්නට සිටින ගවයින් නිදහස් කරන්නට ගිය චීවරධාරියෙක් මෙවැනි වස්සෙක් දැක ඒ වස්සා ළඟට ගොස් ඡායාරූපයක් ගන්නා ලදී. මෙම ඡායාරූපය නිසා එම චීවරධාරියා අද ඉතාමත් ජනප්‍රිය වී ඇති අතර එමගින් හඳුනාගත් ධනවත් පිංවතුන් මගින් මේ වන විට ඔහු විසින් ගවයින් 1000 කටත් වඩා නිදහස් කර ඇත.

    මොහු නිදහස් කිරීමට ගවයින් ලබා ගන්නේ මුස්ලිම් මුදළාලිලාගෙන් වන අතර එක ගවයෙක් නිදහස් කරගන්නා විට මුදළාලි විසින් රුපියල් 4000 ක් හෝ 5000 ක මුදලක් ඔහුට අත යටින් ලබා දිය යුතුය. මේ චීවරධාරියාට රැවටී සිටින අහිංසක මෝඩ ජනතාව ඔහු සමග විත් ගවයන් දෙතුන් දෙනා නිදහස් කරන විට මේ චීවරධාරියා විසින් අතයටින් මුස්ලිම් මුදලාලිගෙන් සල්ලි කුට්ටියක් නැවත ලබා ගන්නා බවට ඔවුන් කිසිසේත්ම නොදනී. එමෙන්ම එසේ ගවයින් නිදහස් කිරීමට ඔහුව රැගෙන යායුත්තේ සුඛෝපබෝගී රථවලින් පමණි. නැතිනම් ඔහු රථයට නොනගියි. එසේ වුවහොත් ඔහු ගෝලයෙක් යවයි.

    මෙම චීවරධාරියාගේ තවත් පුරුද්දක් නම් නිදහස් කරගත් ගවයාට තමන්ගේම අතින් ගවයාට තණකොල පිඩක් කැවීමයි. මෙවැනි අවස්ථා වලදී ගවයින් විසින් ඔහුට අනින්නට හැදු අවස්ථා එමටය. නමුත් එවැනි දේ ඡායාරූප ගැනීම හෝ පලකිරීම නොකරයි. දිනක් ඔහු ගවයින් නිදහස් කරන්නට ගිය අවස්ථාවක මෙවැනිම වසු පැටවෙකු ඔහුට වැඳීමට මෙන් නොව පැමිණි අනෙක් පිරිසට වැඳීමට මෙන් සිටින බව ඔහු දැක ඉක්මණින් ඒ පිරිස වෙනතකට කැඳවාගෙන ගොස් එය මගහරවන ලදී. ඇත්තටම මෙම චීවරධාරියාට ගවයින් වඳිනවා නම් වැඩුනු ගවයෙකු වඳින ඡායාරූපයක් ගෙන පලකරන ලෙස මම විවෘතව අභියෝග කරමි. වැඩුනු ගවයෙකු යනු කරේ ලණුවක් දමා පුරුදු සතෙකි. එවැනි සතෙකු අළුත් වස්සෙකු මෙන් කරට ලණුවක් දැමු පසු එසේ නොකරයි.

    සමහර චීවරධාරීන් මරන්නට සිටින ගවයින් නිදහස් කිරීමට පිංවතුන් සමග පැමිණ ගවයෙකුට මුදල් බැඳ යති. පසුව සතියක් පමණ ගිය පසු නැවත එම සතා අඩු මුදලකට මුදලාලිටම මිලට ගන්නා ලෙස ඉල්ලයි. එමගින් චීවරධාරියා අතයටින් විශාල මුදලක් ලබා ගන්නා අතර සත්වයා මුදළාලි ලඟමය. ඇත්තටම මෙම චීවරධාරීන්ට ගවප්‍රේමය බිස්නස් එකකි. නමුත් අහිංසක මහජනතාව මේ කිසිවක් නොදනී.
     
    Last edited:

    aruna47

    Well-known member
  • හොද වැඩක්.. මුස්ලිම් හැත්ත ඔකට පැනලා එලදෙන්නු ටික උස්සගෙන යන එක වලක්වන්න, උන්ට ඔය පැත්ත පලාතක පර්චස් 10ක්වත් දෙන්න හොද නැ..

    :lol::lol::lol:

    අල්ලාහ් සර්වබලධාරී නපුන්සකයා තව වැඩිකල් ලංකාවේ සෙල්ලන් දාන්නේ නැහැ
     

    aruna47

    Well-known member
  • එලකිරි auditor;15431224 said:

    හැකියාවට රැකියාවක්
    :lol::lol::lol:


    .
    .
    .

    මේ ටිකත් බලන්නකෝ එහෙනම්

    භික්ෂූන් වහන්සේ නොමැතිකම හේතුවෙන් දිවයින පුරා විහාරස්ථාන 400ට අධික සංඛ්‍යාවක් මේ වන විට වැසී ගොස් ඇතැයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.
    ශ්‍රී ලංකාව පුරා විහාරස්ථාන දස දහසකට අධික සංඛ්‍යාවක් පවතින බවත්, ඒ අතරින් මෙලෙස විහාරස්ථාන 400 කට අධික සංඛ්‍යාවක් වැසී ගොස් ඇති බවත්, බෞද්ධ කටයුතු කොමසාරිස් චන්ද්‍රපේම ගමගේ මහතා පැවැසීය.



    http://bodubalasena.org/sinhala/2013/07/400temples/


    994321_618166771557231_28964785_n.jpg

    Islam%20Religion%20of%20Peace_jpeg.jpg
     

    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    :lol::lol::lol:

    අල්ලාහ් සර්වබලධාරී නපුන්සකයා තව වැඩිකල් ලංකාවේ සෙල්ලන් දාන්නේ නැහැ

    ගව ඝාතානයට අකැමතිනම් ඇයි ඔයා එංගලන්තේ ඉන්නේ.එංගලන්තේ ඕන තරම් මිනිස්සු හරක්මස් කනවා. හරක්මස් කන රටක ඉඳගෙන ලංකාවේ හරක් ගැන අනුකම්පා කරන්නේ ඇයි.එංගලන්තේ ගව ඝාතනය උඹට පේන්නේ නැද්ද?දෙපිටකාට්‍ටුවා,කුහකයා,මෝඩයා
     

    aruna47

    Well-known member
  • ගව ඝාතානයට අකැමතිනම් ඇයි ඔයා එංගලන්තේ ඉන්නේ.එංගලන්තේ ඕන තරම් මිනිස්සු හරක්මස් කනවා. හරක්මස් කන රටක ඉඳගෙන ලංකාවේ හරක් ගැන අනුකම්පා කරන්නේ ඇයි.එංගලන්තේ ගව ඝාතනය උඹට පේන්නේ නැද්ද?දෙපිටකාට්‍ටුවා,කුහකයා,මෝඩයා

    පො-නයා ප්ලීස්.. මම එංගලන්තේ හිටියට ගස් ලබ්බෝ මම හරක් මස් වත් අනික් මස් ජාතිවත් නොකාපු එකෙක්. තොපි වගේ සැන්ඩ්විච් එකට පුk දුන්නේ නැහැ.:lol::lol::lol:

    තෝ හිතුවද එංගලන්තේ ඉන්න ඔක්කොම හරක් මස් කනවා කියලා මෝඩ හු-තෙක් තෝ.
    :lol::lol::lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේක නියම ටොපිය,

    ගුටිකාපුව අමතක වෙන්නත් එක්ක මෙහෙම දෙයක් කලාම හරි.:lol::lol:

    මහින්දට ජයවේවා!
    :)
     

    activeC

    Member
    Nov 4, 2013
    12
    3
    3
    පොලීසිය අලුත්ම රාජකාරිය - දවාලේ හරක් අල්ල&#353

    කුරුවිට පොලීසිය අයාලේ යන හරක් අල්ලන මුවාවේන් හරක් මස්කඩයට දක්කයි.

    අද දින අයාලේ යන හරක් ඈල්ලීමට නියොගයක් ලැබී ඈතැයි පවසමින් ගවයන් ඈල්ලීමට කුරුවිට පොලීසියේ බීමත් නිලධාරීන් දෙදෙනෙකු හා ගව මස් කඩ හිම්යෙකු හා පශු ​වෛද්‍ය නිලධාරීන් දෙදෙනෙකු දැරෑ උත්සහය පණුකෑරෑපිටිය ප්‍රදේශයෙදී භික්ෂූන් වහනසේ ප්‍රදේශවාසීන් හා ග්‍රාමනිලධාරී එක්ව නවතාලන ලදි.

    මෙහි ඈති හාස්‍යජනක කරැණ වන්නේ හොදින් වැඩුණු හරකුන් ගව මස් කඩ හිම්යාගේ ලොරියටත් අනෙක් උන් ප්‍රාදේශීය සභාවේ ට්‍රැක්ටරයටත් පැටවීමයි. නිර්වින්දනය කරන ලද උන් ඉතා අමානුශික ආකාරයෙන් බැකො යන්ත්‍රයක් මගින් ලොරියට පටවන ලද අතර මෙයට විරැද්ධවු ප්‍රදේශවාසීන්ට සිවිල් ඈදුමින් සැරසුනු නිලධාරීන් පරැෂ වචනයෙන් බැණ වැදුණු අතර පිහියක් පෙන්වා තර්ජනය කරන ලදි.

    මෙම ප්‍රදේශය කුරැවිට පොලිසියට අයත් නොවන අතර අතුරැ මාර්ග වල හා අයිති කරැවන් ඈති ගවයන්ද නිර්වින්දනය කර ඈල්ලීමට කටයුතු කර ඈත.

    ගවයන් 6 දෙනෙකු බලහත්කාරයෙන් රැගෙන ගොස් ඈති අතර ඉන් 3 දෙනෙකු කුරැවිට පොලීසියේ ඈති අතර ගවමස් හිමියාගේ ලොරියට පැටවූ 3 දෙනා සොයා ගැනීමට නොහැකි වී ඈත. පොලිසිය හා පශු ​වෛද්‍ය නිලධාරීන් පවසනුයේ 3දෙනෙකු පමනක් රැගෙන ආ බවය. ප්‍රදේශවාසීන් ඉතිරි ගවයන් 3 ​​​ෙදනා සෙවීමට මේ අවස්ථාවේ උත්සහ ගනිමින් සිටින අතර ප්‍රදේශයේ තැනින් තැන බැකෝ යන්ත්‍රය මගින් පැටවීමට උත්සහ කිරීමේදී කකුල් කැඩුණු ගවයන් වැටී සිටින අතර ගැබ්බර එලදෙනුන් හා වසු පැටවුන් මේ අතර වේ. රත්නපුර පොලීසියේ නිලධාරියෙක් පැවසූවේ ආරක්ෂිත ස්ථානයකට රැගෙනයාමට මෙම ගවයන් අල්ලා ඈති බවයි. එසේ වුවද එය සිදු කල අමානුෂික ආකාරය හා මස් කඩ හිමියෙකු සම්බන්ධවීම ගැන ප්‍රදේශවාසීන් මවිත වෙයි.
    ගවයන්ගෙන් ජනතාවට සිදුවන හානි අවම කිරීමට මෙම ක්‍රියාව හොද වුවත් ඔවුන් මස් කඩයට ගෙන නොයා යුතුය

    රට යන ආකාරයට හෙට දිනයේදී මේ ආකාරයට මිනිසුන් නිර්වින්දනය කොට බැකෝ එකෙන් ලොරි වලට පටවා රැගෙන යනු දුටුව හොත් පුදුම නොවන්න.
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මචන් මම නම් හිතන්නෙ නෑ ඔය බේරා ගත් ගවයන් ගාල් කරල කරන වැඩේ සාර්තක වෙයි කියල.ඔය සත්තු හුගක් පල්දායිතාවයෙන් අඩු සත්තු. වද සැත්කම් කරල ස්වාභාවිකව මිය යන තෙක් රැක බලා ගත්තට වරදක් නෑ. හැබයි ඔය පැත්තෙ ස්බාවික වන ජීවීන්ට තර්ජනයක් නොවෙන්න වග බලා ගන්න ඕනේ.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    me moko ban harak mas thahanam karahama muslim unta ridila thiyenne?mun bath kanne nadda?hrak mas witharada danne naha kanne.:(
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    මචන් මම නම් හිතන්නෙ නෑ ඔය බේරා ගත් ගවයන් ගාල් කරල කරන වැඩේ සාර්තක වෙයි කියල.ඔය සත්තු හුගක් පල්දායිතාවයෙන් අඩු සත්තු. වද සැත්කම් කරල ස්වාභාවිකව මිය යන තෙක් රැක බලා ගත්තට වරදක් නෑ. හැබයි ඔය පැත්තෙ ස්බාවික වන ජීවීන්ට තර්ජනයක් නොවෙන්න වග බලා ගන්න ඕනේ.
    harakagen monada ban anith saththunta wena haniya?:confused: