Can you Remember Michelle Reimers ?

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    minissunta wena dewal gan nam katha karala wadak na,
    mama meyata acid seen ekata kalin party ekakadi kata karala thiyanwa.
    echchara lassana kenekta acid gahana eka minihekta karanda puluwanda kiyala hithenawa, shit
    :(:(:(
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ya machan . . . this is how she looks now

    4rgu.jpg

    :shocked:

    රෑකට දැක්කොත් බය වෙනවනේ බං.
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    me inne eki newei ban

    මේ තමයි එයා ! මේ ලගදී ඕක tv එකේ යනවා දැකලා තමයි අපේ පැත්තේ ඉන්න අයියා කෙනෙක් කිව්වේ මතකද මේ නිළිය කියලා ! මට මතක තිබුනේ නැහැ පොඩිකාලේ ටෙලි නාට්‍යවල හිටපු කස්ටිය මතක නැහැනෙ ඔය දිය කිදුරි ටෙලි නාට්‍ය ඒ දවස් වල බලනවා අපේ ගෙදර අය යන්තම් මතකයි !
    ඒ ටෙලිය කලෙත් ඔය TVT එකෙන් ලින්ක් කේෂා ad එකත් TVT එකෙන් කලේ
    ඒ ටෙලි නාට්‍ය ගියාට පස්සේ තමයි හදල තියෙන්නේ ඒ කාලේ

    මෙයාට acid ගහලා ලොහාන් රත්වත්තේ කියල කියන්නේ ! බෑ කිව්වා කියලා !
    ඒ වුනාට මෙයා කියන්නේ සිගරට් එකකට ගිනි ගත්තා කියලා !
    මෙයත් ඒ කාලේ හොද චරිතයක් නෙමේ ඒක නම් දැන් එයාගේ වයසේ ඉන්න අය කියනවා
    දැන් මං හිතන්නේ 37 වගේ ඇති
    ඒ වයසේ එක්කෙනෙක් ගෙන් ඇහුවා නම් දිය කිදුරි මතකද කියලා කියයි මෙයා ගැන !:eek

    මේ ආනිසංසේ නොවුනත් ගොඩක් models ලා නිලියෝ ගත කරන්නේ සල්ලාල ජීවිත ඒ අය දන්නේ නැහැ තමන්ට වෙන දේ

    අනික මොන දේ වුනත් පිටට පේන්න makeup දාගෙන ඉන්නවා ! එක අතකට පව් ජීවිත මිනිස්සු පිනවන්න ගිහිල්ලා තමන්ගේ ආත්මය විකුනලා හරි විනාස හරි කර ගන්නවා !

    ලොහාන් රත්වත්තේ වගේ දේශ පාලුවෝ ගැන කියලා වැඩක් නැහැනේ !
    මිනිස්සු 10 වගේ ගානක් මහා දවල් මරපු නඩුවක් තිබුනනේ ඔය රත්වත්තේගේ පුත්තුන්ට ඒකට මොකක් වුනාද දන්නේ නැහැ ඒ කාලේ !

    ඌ දැනටත් කරන්නේ ගෑණු බිස්නස් කාරයින්ට, මැති අමතිලට විකුණන එකනේ !
    ඌ ඔය වගේ ඇසිඩ් ගහපු වැඩක් කළා කියලා හිතන්න පුළුවන්

    full story එක මේ thread එකේ තියෙනවා ! http://www.elakiri.com/forum/showthr...1529802&page=3
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ado meki neda me ad eke inne?:oo:

    මෙ එකී නෙමෙයි බන් පිස්සුද :rofl:
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    ටික දවසකට කලින් එළකිරි එකේම එකෙක් මේකිත් එක්ක සෙට් වුනාද/සෙට් වෙන්න යනවද මොකද්ද එකක් කියල ත්‍රෙඩ් එකක් දාල තිබුන වගේ මතකයි. ඌත් සමහර විට වල ඉහගන්න ඇති. දැන් උඹ හදන්නේ ආයෙත් වල ඉහන්නද? :P
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy

    pora talks denawa nemey machanla.eth man me athdakeemen sahathika atta kianne.mata ekige personal life eka gena wiwechanaya karanna awashya naha.me mada gahanawath nemey.eth mewa prasidda rahas ban.godak aya nodanna media walin pawa nodanna godak dewal meki mata kiwa.mage mail kelin una ban e story ahala.siri lankan cricket team eke goyyala gena pawa mata meya kiwa.ewa metana danna baha ban.eka deyak kiannam.mekiwa pichchunata passe mekige jiwithe cha max una ban.lassana kale hitiya kawuruth udaw kare naha.baluwe wat na.issara indiawe idan mekigen sepa ganda apu ewun leda unama balanna eka paraylu awe.adatat meki kanne kohomada kanne monawada kiala pawa mata kianawa.man ekige bf nemey.meka amihiri katha godaka ekathuwak ban.danno danithi.wiswasa karana aya wiswasa karanna :):)