අනික පාට බලපන්කො... රතු පාටයි ඩයි දාලද මන්ද...![]()

ගෝල් ෆේස් එකෙන් ඉස්සෝ වඩේ කන්න එපා
කියලා ආටිල් එකකුත් තිබුනා
මාස ගනන් පරණ කරපු ඒවා සෑහෙන ගානක් තිබිලා
P.H.I ලා අල්ලලා තිබුනා..
කාපු ළමයෙක් ට බඩ එලියෙම ගිහින් මැරිලා..
ඩෙල්මා ලෑස්ති වෙයන්..
දේපල මගේ නමට ලියලා මැරියං දොයියෝ..

අනික පාට බලපන්කො... රතු පාටයි ඩයි දාලද මන්ද...![]()