M. Jacksons Brother visits Sri Lanka

two tone

Member
Aug 13, 2013
22
1
0
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිදුකල ඇරයුමකට අනුව ලොව ජනප්‍රිය පොප් ගායක මයිකල් ජැක්සන්ගේ සොහොයුරු ජර්මේන් ජැක්සන් ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපලින් ශ්‍රී ලංකාවට පැමිණියා.

ජර්මේන් ජැක්සන්ද ජනප්‍රිය පොප් ගායකයකු වන අතර ඔහු මෙරටට පැමිණියේ ඔහුගේ බිරිදත් සමගයි. ඔහු මෙරට රැදීසිටින කාලසීමාවේ දැවැන්ත සංගීත ප්‍රසංගයක් සැලසුම් කිරීමට නියමිත බව පැවසේ.

999179_527207290680952_1161256893_n-600x396.jpg


1001262_527206577347690_368534366_n.jpg


1001416_527205734014441_1642104739_n-600x396.jpg


1148797_527205994014415_62651419_n-600x396.jpg


1150408_527206987347649_1383981643_n.jpg


Code:
http://www.udayata.com/?p=4002
 

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    two tone කියන්නේ udayata සයිට් එකේ ඇඩ්මින්.
    මුගේ කලින් ප්‍රොෆයිල් එක බ්ලොක් කළාට පස්සේ අද අලුතෙන් ප්‍රොෆයිල් එකක් හදාගන සයිට් එක පබ්ලික් කරන්න


    Dont Spam here
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    මොක ආවත් කමක් නැ ඕකව පිළිගන්න හිටිය කෙල්ලනම් ෆට්ට ෆට ෆට ෆට ෆට
    මම XtreamYouth එකේ දැක්ක ඔක්කොම ටික .. පිස්සු හැදෙනවා
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මොක ආවත් කමක් නැ ඕකව පිළිගන්න හිටිය කෙල්ලනම් ෆට්ට ෆට ෆට ෆට ෆට
    මම XtreamYouth එකේ දැක්ක ඔක්කොම ටික .. පිස්සු හැදෙනවා

    kawdua ban sirawatama e patta rack ekak thiyena kaalla??:D:D
     
    Last edited: