---- ubuntu phone එකක් ??????

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ubuntu phone එකක් ගැන අහල තිබ්බද කලින් ? ඔන්න එහෙනම් ළඟදීම ලෑස්ති වෙන්න :shocked:. කොහොමද බලන්නකෝ features ටික . සුපිරි :yes:
    concepts-1.jpg
    ubuntu-edge-phone1-640x353.jpg
    ubuntuedge_large_verge_medium_landscape.jpg

    ubuntu_edge_2_610x334.jpg

    මෙන්න බලන්නකෝ compare කලාම

    2112seu.jpg

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    video එකත් බලන්නකෝ

    හොඳයි වගේ නේද . එහෙනම් බලල නිකන්ම යන්න එපා . bump එකක් rep එහෙම දීල යන්නකෝ
    smiling-smiley-emoticon.gif
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    Dual-boots Android and Ubuntu
    RAM- 4GB
    Internal storage- 128GB
    Screen- 720 x 1,280, 4.5 inches
    අඩේ මේ ඔක්කෝම නියමයි... ඒත් ගාන රපියල් 91ක්ලු........:shocked::shocked:
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,224
    2,846
    113
    ubuntu phone එකක් ගැන අහල තිබ්බද කලින් ? ඔන්න එහෙනම් ළඟදීම ලෑස්ති වෙන්න :shocked:. කොහොමද බලන්නකෝ features ටික . සුපිරි :yes:
    concepts-1.jpg
    ubuntu-edge-phone1-640x353.jpg
    ubuntuedge_large_verge_medium_landscape.jpg

    ubuntu_edge_2_610x334.jpg

    මෙන්න බලන්නකෝ compare කලාම

    2112seu.jpg

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    video එකත් බලන්නකෝ

    හොඳයි වගේ නේද . එහෙනම් බලල නිකන්ම යන්න එපා . bump එකක් rep එහෙම දීල යන්නකෝ
    smiling-smiley-emoticon.gif

    funds ekathu wenakal inna wei.. ehema une nethi unoth project eka nawaththala danawa ... hondata kiyawala balanna :yes:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මේ phone එකේ funding එකේ සාර්ථකත්වය ඉතා හොදින් සිදුවෙනවා !

    හැබැයි මේ phone එක සාමාන්‍ය market එකට එන්නේ නැහැ !

    මේ funding එකට $695 + $30 ( for international shipping ) ගානකින් සල්ලි දාපු අයට පමණයි මේ phone එක විකුණන්නේ !

    එක පාරක් මේ project එක සාර්ථක වුනොත් !

    සෑම අවුරුද්දකම මේ වගේ crowd funding එකකින් මේ වගේ phone එකක් එනවා එලියට

    ඒත් ඒ මේ project එකට phone එකේ මිලට සමානව දායකත්වය දක්වපු අයට පමණයි !

    එතකොට මේ phone එක වෙන්න පුළුවන් ලෝකේ තියෙන හොදම technology mix එකක් තියෙන phone එක වෙන්නේ !

    දැන් තියෙන phone අනුව එක එක phone comapny තම අවදානය යොමු කරන්නේ ගොඩක් වෙලාවට design, durability, OS, UI, Screen Quality, Camera කියන පැති එකක් හෝ කීපයකට පමණයි !

    උදා :

    Design & Durability : HTC & Apple ( Aluminium Full Body Design )
    UI : Samsung & HTC ( Sense UI )
    Camera: Apple & Nokia ( Camera Quality )

    හැබැයි මේ තත්වය දැන් වෙනස් වේගෙන යන්නේ මොකද
    මෑතකදී Apple එක ඒ අයගේ ගොඩක් කල් එකතැන තිබුණු UI එක වෙනස් කළා
    Samsung එක අවධානය යොමු කරලා තියෙනවා Aluminium Full Body Design වලට

    කොහොම වුනත් මේ Canonical සමාගම කියන්නේ මේ අය ඒ හැම පැත්තකටම අවධානය යොමු කරනවා කියලා !
     
    Last edited:
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow

    crowd funding eka fail wei wage ban.. balamu anthima dawase monawa weida kiyala