Wht Is u're 1st Phone

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    meka thama mage mulma 4n eka machan :D

    motorola-c117_1.jpg

    මගෙත් ඕකම තමයි.:D
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Ericsson GA628

    images


    දැන් තියෙන්නේ S4 එකක්

    images


    ඔය අතර සෑහෙන ගානක් තියෙන්න ඇති. ගන්නවා විකුනනවා ඒ කාලේ සෙල්ලම් ගොඩයි, කොහොමත් මට තදේටම ගැජට් උනකුයි වාහන උණකුයි තියෙනවා

    ඇදටත් පව්ලේ උන් සේරගෙම උපන්දින ඇහුවොත් කියන්න මතක නෑ. ඒත් කාර් එකක් ගැන ඇහුවොත් හදපු එකාවත් දන්නේ නැති ඒවා මතකෙට එනවා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    NOKIA 7650

    Nokia_7650.jpg

    මම ගාවත් තිබ්බා. ලොකුවට ඩිස්ප්ලේ තිබ්බට මේකේ මෙමරිය මෙගාබයිට් දෙක තුනකටත් වඩා අඩුයි මතක විදිහට. මෙමරි කාඩ් ගහන්නත් බෑ. ඕක ආපු කාලේ මෙමරි කාඩ් ජනප්‍රියත් නෑ. බ්ලූටූත් තිබ්බට ඒ නිසා සින්දුවක් වත් දාගන්න බැරි කතන්දරයක් තිබ්බා. පාවිච්චි කරපු එකක් ගත්තේ ඒ කාලේ
     
  • Jul 6, 2012
    10,678
    2,903
    113
    මතක් කරන්නෙපා ඕක ගැන:dull:
    Micromax මොකක්ද ලබ්බක්.20day stand by time ද කොහෙද තිබුන!
    ඕක නැති උනේ නැත්නම් තාම ගාටනව:angry:

     
    Last edited:

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    එළකිරි කොල්ලෙක්;15462626 said:
    mata mokakda wage eka dekkama:dull::dull:
    innawa ane! yep masa 1 1/2kin wage awith yanna hari awe
    kohomada oyata??
    :frown::P

    man nan podi kale iphone thiya apple product ekak wath dakke na bn:dull:
    me gollo e kaleth owa use karalalu:nerd::dull:dan monawa use karanawa athida:baffled: