I need your help again....I don't know what to do :(

Sudden Lose

Member
May 1, 2013
288
6
0
යාලුවනේ මම අ.පො.ස උ/පෙ ගනිත විශය දාරාවෙන් අසමත් වීම නිසා(විශයන් 2 සමත්) විශාල මානසික අවපීඩනයකට ගොදුරු වෙලා.
මගේ මනස සුවපත් කරගන්ඩ ඔයගොල්ලන්ට උදව් කරන්ඩ පුලුවනම් ඒක ලොකු පිනක්.කරුනාකරල මට උදව් කරන්ඩ යාලුවනේ.එලකිරි එකේ මනුස්සයෙක්ට කරදරයක් වුනහම උදව් කරන උතුම් යහලුවන් ඉන්න බව මම දන්නව.බොහොම ස්තුතී හෑමෝටම.
 
Last edited:
  • Like
Reactions: mottaya

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    uba ayit AL karapan puluwan nam. Maths wage ekakin karala nam fail, commerce wage ekakin nattam arts walin karala pass wenna balanna. ewa maths walata wada lesiy.

    nattam itin foundation course ekak karala degreyak karanna puluwan. samahara tan wala s2 unat degree walata admission ganna puluwan.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Mchn gedarin eliyata yanna..job ekak hoyaganna nattanan oya lede hodawenne ne...ubata severe depression wela tiyenne...ohoma idala mental breakdown ekak ehema wunoth epa wei.....dokek gawata giyoth anti depresstion tablet tikak dei...nattan uba ilaga para art walin a/l karapan....uba dan thread 10k witara demma
     
    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    uba ayit AL karapan puluwan nam. Maths wage ekakin karala nam fail, commerce wage ekakin nattam arts walin karala pass wenna balanna. ewa maths walata wada lesiy.

    nattam itin foundation course ekak karala degreyak karanna puluwan. samahara tan wala s2 unat degree walata admission ganna puluwan.

    muu kiwwa kramaya thamai ithin thiyenne, habai ithin maths amarumath naha poddak moleeta dagaththoth hariyatama. maath maths kale, kohomhari yantham panagena uni giyahama thamai therenne AL ganan kochchara lesida kiyala. eeka nikan ara AL karanakota OL kochchara leesida kiyala jithenawa wagee thamai. mage yaluwo innawa 3 para AL karala goda giya un. fail unahama hithanne ayeth kaloth ubala passata yanawa kiyala. ehema deyak naha ban. kohomhari aye yantham S walin hari goda da ganin. iita passe salli tikak hoyagena priovate degree ekak karapan. A 3 aragena mehe campus yana unta wada kalin ubata graduate wenna puluwan.

    uba kohoma hari mee awurudda thiyena kattak kala wala bahinne nathuwa goda da ganin iita passe awurudu 3-4 thiyenawa one tharam wala bahiinna campus wala ::)
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,070
    4,808
    113
    -In Darkness-
    මචං උඹට තව පාරක් කරන්න පුළුවන් නම් කරපන්. විෂයන් දෙකක් සමත් කියන්නේ බං ආයේ කරොත්
    මීට වඩා හොඳ රිසල්ට්ස් දැම්මැකි. මම දන්න යාලූවෝ ඉන්නවා බං F --> A කරගත්ත. හැබැයි ඉතින් නිකන් ඉඳලා නම් හරි යන්නේ නෑ. අම්බානක් වැඩ කරන්න ඕනේ. මුල ඉඳලාම වගේ. එහෙම කරනවා නම් හරි හමන් ගුරුවරයෙක් අල්ලගෙන හොඳ රිවිශන් ක්ලාස් එකකට යමන්. රැල්ලේ ක්ලාස් වලට යන්න හදන්න එපා. උගන්නන දේ උඹට තේරෙන ගුරුවරයෙක් ගාවට පලයන්. විභාගේ හොඳට ගොඩ දාගත්ත යාලුවෝ ඉන්නවා නම් පේපර්ස් කරලා උන් ලව්වා බලව ගනින්. ගොඩක් එවුන් ඒවා කරලා දෙනවා. දන් නැති ඒවා වුනත් ඒ අයගෙන්ම අහගන්න පුලුවන්. වෙන බයිලා කෙලින්නේ නැතිව ඒ ටිකේ ඕකටම විතරක් අවධානේ දීපන්.

    මේ ටික කිව්වේ උඹ ආයේ කරනවා නම් විතරයි. කරන්න අදහසක් නැත්තම් ෆවුන්ඩේශන් කෝර්ස් එකක් කරලා ඉස්සරහට යන්න පුලුවන් ෆීල්ඩ්ස් ගොඩක් තියෙනවා. හැබැයි ඉතින් සල්ලි නම් වියදම් වෙයි. ඒ තරම් සල්ලි වියදම් නොකර කරන්න නම් Open Uni වත් යන්න ඕනේ, ඒකට හැබැයි අවම S pass 3ක් ඕනේ. උඹ කැමති ෆීල්ඩ් එකක් ඩිසයිඩ් කරලා ඒ ගැන තියෙන කෝර්සස් බලපන්. බලලා අනික් අයගෙන් පොඩ්ඩක් අහලා කරලා බලපන් කොහොමද ඒකේ ජොබ් මාර්කට් අරවා මේවා.

    ඔය වෙන පැත්තකින් ඉගෙන ගන්න ඕනේ නම් තමා. නැත්තම් ඉතින් බිස්නස් එකක් පටන් ගනින්. හැබැයි ඉතින් බිස්නස් ඇඟේ තියෙන්න ඕනේ. නැතිව ඉතින් ටිකක් අමාරුයි කරන්න. ලඟ සල්ලි නෑ කියලා හිතමුකෝ. එහෙම වුනොත් ගෙදරින් සල්ලි කීයක් හරි අරගෙන පුංචියට හරි බිස්නස් එකක් පටන් ගනින්. උඹට වැඩිම වුනොත් 20ක් වෙනවා ඇති. තව ඉස්සරහට යද්දි සෑහෙන්න හදා ගන්න පුලුවන් කරන දෙයක් ඉක්මනට කරොත් :rolleyes::rolleyes:
     
    • Like
    Reactions: Sudden Lose

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    2 passes tiyenwanan athi ban....ane manda uba mokata metchara jivitheta baya ai kiyala....dan degree ekak complate karapan ban..ona hetiye job ekak hoyaganna puluwan...onna f3 aran aduwanan kamak ne...
     
    Sudden Lose

    Member
    May 1, 2013
    288
    6
    0
    uba ayit AL karapan puluwan nam. Maths wage ekakin karala nam fail, commerce wage ekakin nattam arts walin karala pass wenna balanna. ewa maths walata wada lesiy.

    nattam itin foundation course ekak karala degreyak karanna puluwan. samahara tan wala s2 unat degree walata admission ganna puluwan.

    ane manda mcn mata therenne na mage mind eka mechara weak ai kiyala.mcn danath mama dip ekak complete karala inne.oyage idea ekata esthuthi mcn :)
     
    Sudden Lose

    Member
    May 1, 2013
    288
    6
    0
    Mchn gedarin eliyata yanna..job ekak hoyaganna nattanan oya lede hodawenne ne...ubata severe depression wela tiyenne...ohoma idala mental breakdown ekak ehema wunoth epa wei.....dokek gawata giyoth anti depresstion tablet tikak dei...nattan uba ilaga para art walin a/l karapan....uba dan thread 10k witara demma

    ow mcn math hithan inne degree eka complete karala art or commerece walin apahu a/l karanda.nathnm me depression eka cure wenne na bn
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    mona huth&^da bn vibagayak allagena merenna hadanne .monawa hari business ekak karapan nethanm course ekak karapan mas padi ganna ochchara asada bn .mama nam a/l pass eth eka kisi watinakamk nethi kolayak kiyala therum yanne oka aran samajata giyama thami .wediya hithanna epa eka dorak wehena kota dorawal 1000 arenawa ena widiyata muhuna diyan aye one nam exam karanna but eka mathama life eka plane karanna epa .:)
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ගමයා;15463521 said:

    ow ban muta kocthara kivath ternne nane...hithan inne prado hambei kiyala...math mae a/l karala degree dala job karanwa matanan danmama apiriyay mae 5days weda karana life eka...man nan dan restaurant ekak danna inne...life eka mokada kiyala terenne owa karala society ekata yanakota....otchara amrenna epa ban ena widiyata life eke yanna...ubata smaharawita honda buisness ekak set wenna wenna ati ohoma wenne
     
    Sudden Lose

    Member
    May 1, 2013
    288
    6
    0
    මචං උඹට තව පාරක් කරන්න පුළුවන් නම් කරපන්. විෂයන් දෙකක් සමත් කියන්නේ බං ආයේ කරොත්
    මීට වඩා හොඳ රිසල්ට්ස් දැම්මැකි. මම දන්න යාලූවෝ ඉන්නවා බං F --> A කරගත්ත. හැබැයි ඉතින් නිකන් ඉඳලා නම් හරි යන්නේ නෑ. අම්බානක් වැඩ කරන්න ඕනේ. මුල ඉඳලාම වගේ. එහෙම කරනවා නම් හරි හමන් ගුරුවරයෙක් අල්ලගෙන හොඳ රිවිශන් ක්ලාස් එකකට යමන්. රැල්ලේ ක්ලාස් වලට යන්න හදන්න එපා. උගන්නන දේ උඹට තේරෙන ගුරුවරයෙක් ගාවට පලයන්. විභාගේ හොඳට ගොඩ දාගත්ත යාලුවෝ ඉන්නවා නම් පේපර්ස් කරලා උන් ලව්වා බලව ගනින්. ගොඩක් එවුන් ඒවා කරලා දෙනවා. දන් නැති ඒවා වුනත් ඒ අයගෙන්ම අහගන්න පුලුවන්. වෙන බයිලා කෙලින්නේ නැතිව ඒ ටිකේ ඕකටම විතරක් අවධානේ දීපන්.

    මේ ටික කිව්වේ උඹ ආයේ කරනවා නම් විතරයි. කරන්න අදහසක් නැත්තම් ෆවුන්ඩේශන් කෝර්ස් එකක් කරලා ඉස්සරහට යන්න පුලුවන් ෆීල්ඩ්ස් ගොඩක් තියෙනවා. හැබැයි ඉතින් සල්ලි නම් වියදම් වෙයි. ඒ තරම් සල්ලි වියදම් නොකර කරන්න නම් Open Uni වත් යන්න ඕනේ, ඒකට හැබැයි අවම S pass 3ක් ඕනේ. උඹ කැමති ෆීල්ඩ් එකක් ඩිසයිඩ් කරලා ඒ ගැන තියෙන කෝර්සස් බලපන්. බලලා අනික් අයගෙන් පොඩ්ඩක් අහලා කරලා බලපන් කොහොමද ඒකේ ජොබ් මාර්කට් අරවා මේවා.

    ඔය වෙන පැත්තකින් ඉගෙන ගන්න ඕනේ නම් තමා. නැත්තම් ඉතින් බිස්නස් එකක් පටන් ගනින්. හැබැයි ඉතින් බිස්නස් ඇඟේ තියෙන්න ඕනේ. නැතිව ඉතින් ටිකක් අමාරුයි කරන්න. ලඟ සල්ලි නෑ කියලා හිතමුකෝ. එහෙම වුනොත් ගෙදරින් සල්ලි කීයක් හරි අරගෙන පුංචියට හරි බිස්නස් එකක් පටන් ගනින්. උඹට වැඩිම වුනොත් 20ක් වෙනවා ඇති. තව ඉස්සරහට යද්දි සෑහෙන්න හදා ගන්න පුලුවන් කරන දෙයක් ඉක්මනට කරොත් :rolleyes::rolleyes:

    Godak watina updase tikak saho...godak pin mcn oyata :)
     
    Sudden Lose

    Member
    May 1, 2013
    288
    6
    0
    ගමයා;15463521 said:
    mona huth&^da bn vibagayak allagena merenna hadanne .monawa hari business ekak karapan nethanm course ekak karapan mas padi ganna ochchara asada bn .mama nam a/l pass eth eka kisi watinakamk nethi kolayak kiyala therum yanne oka aran samajata giyama thami .wediya hithanna epa eka dorak wehena kota dorawal 1000 arenawa ena widiyata muhuna diyan aye one nam exam karanna but eka mathama life eka plane karanna epa .:)

    ane manda bn matah hitha ganda ba ai matama mehema hithenne kiyala.Advice ekata thankc mcn
     
    Sudden Lose

    Member
    May 1, 2013
    288
    6
    0
    muu kiwwa kramaya thamai ithin thiyenne, habai ithin maths amarumath naha poddak moleeta dagaththoth hariyatama. maath maths kale, kohomhari yantham panagena uni giyahama thamai therenne AL ganan kochchara lesida kiyala. eeka nikan ara AL karanakota OL kochchara leesida kiyala jithenawa wagee thamai. mage yaluwo innawa 3 para AL karala goda giya un. fail unahama hithanne ayeth kaloth ubala passata yanawa kiyala. ehema deyak naha ban. kohomhari aye yantham S walin hari goda da ganin. iita passe salli tikak hoyagena priovate degree ekak karapan. A 3 aragena mehe campus yana unta wada kalin ubata graduate wenna puluwan.

    uba kohoma hari mee awurudda thiyena kattak kala wala bahinne nathuwa goda da ganin iita passe awurudu 3-4 thiyenawa one tharam wala bahiinna campus wala ::)

    godak watina upadesak saho...Thnkz a lot
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,162
    922
    113
    yako mata eka S ekai thiyenne maths karala mama me lassanata inne :rofl: ane ban me jeevithe kiyanne exam nemei
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    Forgot about your bloody A/L, its drag you to hell man.

    just find what you are capable of and most like in your life then develop that path to live your life happily. Most of us have inborn capabilities, just dig it to find what most make you happy then convert that developed capabilities to make your life happy ( there are so many jobs you can do yourself, be creative and find the vacuum in the society).

    Good luck mate

    PS; Go out with friends, have fun.. Jeewithaya theyennae windawanna newai, winding. so be happy :)

    Last edited: