ඔන්න confirm නිවුස් එකක් හම්බ උනා
Sangakkara will play for SunRisers Hyderabad , Nuwan Kulasekara will not play for Chennai Super Kings and will remain with Kandurata Maroons for upcoming Champions League T20
ඒ වැඩේ මහ කැතයි නෙ බං

ඔන්න confirm නිවුස් එකක් හම්බ උනා
Sangakkara will play for SunRisers Hyderabad , Nuwan Kulasekara will not play for Chennai Super Kings and will remain with Kandurata Maroons for upcoming Champions League T20

එළකිරි කොල්ලෙක්;15462670 said:ඒ වැඩේ මහ කැතයි නෙ බං

ඔව් ඒක ඇත්ත නමුත් සංගාගේ කැමැත්ත නේ ඒක![]()

එළකිරි කොල්ලෙක්;15462690 said:ලංකාවත් west indies වගේ වේ ගෙන එනව ද කොහෙ ද බං
බලන්න CPL එහෙම කොච්චර සාර්ථකව යනවද කියලා උන්ට කරන්න පුලුවන් නම් අපේ වගේ රටකට කරන්න පුලුවන් නේ හොද league එකක්
SLPL තිබ්බා නම් ඔහොම යන්න බෑ contract අනුව
දැන් ලබන අවුරුද්දේ අර Somerset Entertainment Ventures එක්ක තව අලුත් league එකක් තියන්න යන්නේ ඒකටත් SLPL එකට වෙච්ච දේ වෙයිද දන්නේ නෑ 
Kandurata Maroons කණ්ඩායම Champions League T20 සදහා සුදුසුකම් ලැබුවද Nuwan Kulasekara, Kumar Sangarakara ipl team සදහා Champions League හිදි සහබාගි විය හැකි බව බොහෝ ක්රිකට් විචාරකයෝ පවසනවායම් හෙයකින් ඔවුන් Kandurata Maroons කණ්ඩායම ක්රිඩා කලොත් ( ඒක වෙනන බැරි වැඩක් නේ
)ඔවුන්ට IPL සදහා ගෙවන මුදලින් 20% අහිමි වේ
Nuwan Kulasekara ,Kumar Sangarakara නැතුව Kandurata Maroons Champions League ගිහින් වෙන දේ හිතා ගන්න පුලුවන් නේ
![]()
ඔන්න confirm නිවුස් එකක් හම්බ උනා
Sangakkara will play for SunRisers Hyderabad , Nuwan Kulasekara will not play for Chennai Super Kings and will remain with Kandurata Maroons for upcoming Champions League T20
sanga nam be kiyai 'thisarath innwa nedaගමයා;15462745 said:sanga nam be kiyai 'thisarath innwa neda

un 2nna nathuwa mona rise da ban 
1st match එකේ දීම ලංකාවේ ට්ම් එක SunRisers පැරුද්දුවොත් පට්ට චාටර් එක සංගට![]()
ගමයා;15462762 said:sanga ta chance eka lebei kiyala sure ne bn 4i neda play karanne
caption නේ sanga SunRisers වලado KMC ada match ekakda ban?1st match එකේ දීම ලංකාවේ ට්ම් එක SunRisers පැරුද්දුවොත් පට්ට චාටර් එක සංගට![]()
ado KMC ada match ekakda ban?

na ban ගමයා;15462775 said:cpl eke mahelaya gahala ne bn lakunu 11 i![]()
maligath giya nea cplඔන්න confirm නිවුස් එකක් හම්බ උනා
Sangakkara will play for SunRisers Hyderabad , Nuwan Kulasekara will not play for Chennai Super Kings and will remain with Kandurata Maroons for upcoming Champions League T20

ai eya ehema kaleSLC එකේ උන්ගේ වැරදි නේ බන් ඒ එක දිගට league එකක් තියා ගන්න බෑබලන්න CPL එහෙම කොච්චර සාර්ථකව යනවද කියලා උන්ට කරන්න පුලුවන් නම් අපේ වගේ රටකට කරන්න පුලුවන් නේ හොද league එකක්
SLPL තිබ්බා නම් ඔහොම යන්න බෑ contract අනුව
දැන් ලබන අවුරුද්දේ අර Somerset Entertainment Ventures එක්ක තව අලුත් league එකක් තියන්න යන්නේ ඒකටත් SLPL එකට වෙච්ච දේ වෙයිද දන්නේ නෑ
![]()

CPL එක දැක්කම නම් ඇඬෙනවා.IPL එකටත් ගහන්න බෑ වගේ ඒකට.හතර වටේම උන් ඉන්නව නෙ?
එළකිරි කොල්ලෙක්;15463282 said:SEV එකත් එක්ක වැඩේ නම් හරියන්නෙ නෑ බං.මම පට්ට හැපි එකෙ හිටියෙ මේ පාරින් contract ඒක ඉවර වෙයි කියලා.CPL එක දැක්කම නම් ඇඬෙනවා.IPL එකටත් ගහන්න බෑ වගේ ඒකට.හතර වටේම උන් ඉන්නව නෙ?
![]()

attetama kiyanawanam Aus,SA,WI team onama pitch ekak hodata sellam kerenawa..
1st match එකේ දීම ලංකාවේ ට්ම් එක SunRisers පැරුද්දුවොත් පට්ට චාටර් එක සංගට![]()

kiyannath be bn .Sanga dn form pita kiyala last season eke play karanna beri unata me paragahayiගමයා;15462762 said:sanga ta chance eka lebei kiyala sure ne bn 4i neda play karanne

අනිව මචන්!හැබැයි එක නියම විදියට Organize කරලා තියනවා.යටි මගඩි ගැන නම් දන් නෑ.ටීම් එකකට හොඳ Foreign players 3දෙනෙක් ඉන්නවා .මේ පාර ඒ වුනාට SA ,Aussie ටීම් වලට වැඩිට CPL එකෙන් එන ටීම් එක වෙයි.වෙනද තිබුන එකට වඩා දැන් එක මාර Competitive.BBL එකේ වගේ සැර බාල කරෙත් නෑ නෙ?IPL & CPL dkama ekai ban..indian teams 4k gahanawa unta crowed eka ona hinda
unta wena rata wala tibbama dinanna ba dakkane giyapara SA wela tibbe IPL team ekakwath semi awada nane?attetama kiyanawanam Aus,SA,WI team onama pitch ekak hodata sellam kerenawa..
![]()