Sri Lanka Cricket Twenty20 Tournament 2013|Aug 10-Aug17|

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එළකිරි කොල්ලෙක්;15462670 said:
    ඒ වැඩේ මහ කැතයි නෙ බං:frown:

    ඔව් ඒක ඇත්ත නමුත් සංගාගේ කැමැත්ත නේ ඒක :dull:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එළකිරි කොල්ලෙක්;15462690 said:
    ලංකාවත් west indies වගේ වේ ගෙන එනව ද කොහෙ ද බං:lol:

    SLC එකේ උන්ගේ වැරදි නේ බන් ඒ එක දිගට league එකක් තියා ගන්න බෑ :( බලන්න CPL එහෙම කොච්චර සාර්ථකව යනවද කියලා උන්ට කරන්න පුලුවන් නම් අපේ වගේ රටකට කරන්න පුලුවන් නේ හොද league එකක් :dull: SLPL තිබ්බා නම් ඔහොම යන්න බෑ contract අනුව :frown: දැන් ලබන අවුරුද්දේ අර Somerset Entertainment Ventures එක්ක තව අලුත් league එකක් තියන්න යන්නේ ඒකටත් SLPL එකට වෙච්ච දේ වෙයිද දන්නේ නෑ :frown:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    Kandurata Maroons කණ්ඩායම Champions League T20 සදහා සුදුසුකම් ලැබුවද Nuwan Kulasekara, Kumar Sangarakara ipl team සදහා Champions League හිදි සහබාගි විය හැකි බව බොහෝ ක්‍රිකට් විචාරකයෝ පවසනවා :dull: යම් හෙයකින් ඔවුන් Kandurata Maroons කණ්ඩායම ක්‍රිඩා කලොත් ( ඒක වෙනන බැරි වැඩක් නේ :rofl: )ඔවුන්ට IPL සදහා ගෙවන මුදලින් 20% අහිමි වේ :rolleyes: Nuwan Kulasekara ,Kumar Sangarakara නැතුව Kandurata Maroons Champions League ගිහින් වෙන දේ හිතා ගන්න පුලුවන් නේ :dull:

    kulasekara yana ekak nea neda' chennai super kings eke lankawe eunta case hinda
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඔන්න confirm නිවුස් එකක් හම්බ උනා

    Sangakkara will play for SunRisers Hyderabad , Nuwan Kulasekara will not play for Chennai Super Kings and will remain with Kandurata Maroons for upcoming Champions League T20

    :rofl:sanga nam be kiyai 'thisarath innwa neda
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    1st match එකේ දීම ලංකාවේ ට්ම් එක SunRisers පැරුද්දුවොත් පට්ට චාටර් එක සංගට :D
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    p6y5.png
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ගමයා;15462762 said:
    sanga ta chance eka lebei kiyala sure ne bn 4i neda play karanne

    ඔව් පහුගිය ටිකේ ගහපු ගැහිල්ලට chance නොදි තියා ගනියි ද බන් :rofl: caption නේ sanga SunRisers වල
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඔන්න confirm නිවුස් එකක් හම්බ උනා

    Sangakkara will play for SunRisers Hyderabad , Nuwan Kulasekara will not play for Chennai Super Kings and will remain with Kandurata Maroons for upcoming Champions League T20
    :(:baffled::baffled::baffled:ai eya ehema kale
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    SLC එකේ උන්ගේ වැරදි නේ බන් ඒ එක දිගට league එකක් තියා ගන්න බෑ :( බලන්න CPL එහෙම කොච්චර සාර්ථකව යනවද කියලා උන්ට කරන්න පුලුවන් නම් අපේ වගේ රටකට කරන්න පුලුවන් නේ හොද league එකක් :dull: SLPL තිබ්බා නම් ඔහොම යන්න බෑ contract අනුව :frown: දැන් ලබන අවුරුද්දේ අර Somerset Entertainment Ventures එක්ක තව අලුත් league එකක් තියන්න යන්නේ ඒකටත් SLPL එකට වෙච්ච දේ වෙයිද දන්නේ නෑ :frown:

    SEV එකත් එක්ක වැඩේ නම් හරියන්නෙ නෑ බං.මම පට්ට හැපි එකෙ හිටියෙ මේ පාරින් contract ඒක ඉවර වෙයි කියලා.:frown::frown: CPL එක දැක්කම නම් ඇඬෙනවා.IPL එකටත් ගහන්න බෑ වගේ ඒකට.හතර වටේම උන් ඉන්නව නෙ?:rolleyes:
     
    Mr.Diaz

    Banned
    Jul 31, 2013
    490
    16
    0
    එළකිරි කොල්ලෙක්;15463282 said:
    SEV එකත් එක්ක වැඩේ නම් හරියන්නෙ නෑ බං.මම පට්ට හැපි එකෙ හිටියෙ මේ පාරින් contract ඒක ඉවර වෙයි කියලා.:frown::frown: CPL එක දැක්කම නම් ඇඬෙනවා.IPL එකටත් ගහන්න බෑ වගේ ඒකට.හතර වටේම උන් ඉන්නව නෙ?:rolleyes:

    IPL & CPL dkama ekai ban..indian teams 4k gahanawa unta crowed eka ona hinda
    unta wena rata wala tibbama dinanna ba dakkane giyapara SA wela tibbe IPL team ekakwath semi awada nane?:rofl::rofl: attetama kiyanawanam Aus,SA,WI team onama pitch ekak hodata sellam kerenawa..:dull:
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    1st match එකේ දීම ලංකාවේ ට්ම් එක SunRisers පැරුද්දුවොත් පට්ට චාටර් එක සංගට :D
    :yes::yes::yes::yes:
    ගමයා;15462762 said:
    sanga ta chance eka lebei kiyala sure ne bn 4i neda play karanne
    kiyannath be bn .Sanga dn form pita kiyala last season eke play karanna beri unata me paragahayi:nerd::dull:
    :P
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    IPL & CPL dkama ekai ban..indian teams 4k gahanawa unta crowed eka ona hinda
    unta wena rata wala tibbama dinanna ba dakkane giyapara SA wela tibbe IPL team ekakwath semi awada nane?:rofl::rofl: attetama kiyanawanam Aus,SA,WI team onama pitch ekak hodata sellam kerenawa..:dull:
    අනිව මචන්!හැබැයි එක නියම විදියට Organize කරලා තියනවා.යටි මගඩි ගැන නම් දන් නෑ.ටීම් එකකට හොඳ Foreign players 3දෙනෙක් ඉන්නවා .මේ පාර ඒ වුනාට SA ,Aussie ටීම් වලට වැඩිට CPL එකෙන් එන ටීම් එක වෙයි.වෙනද තිබුන එකට වඩා දැන් එක මාර Competitive.BBL එකේ වගේ සැර බාල කරෙත් නෑ නෙ?:rofl:
    ඉන්ඩියන් කාරයොන්ගෙ Domestic season එක පට්ට tight .උන්ට රෙස්ට් එකක් හම්බෙන්නෙ පට්ටම අඩුවෙන්.උං ඔය කබල් මෙලූ රහක් නැති Batting pitch වලම නෙ බං ගහල ගහල පුරුදු ඒකයි ඔය.අර මූදෙ ඉන්න මාලු ගොඩට ගෙනාව වගේ තමඉ වෙලාවකට:P