owa gana nan katha karanna giyoth kelawarak naa banz....වෙස්ටන් විතරක් නෙවෙ බන් අපේම රජයෙන් අපිට කෙලවනව. රජයෙන් බොරු සහන පොඩ්ඩක් දිලා අපෙන් ගන්නව ඒ වගේ දල පහලොස් ගුනයක්. දැන් ඔය පොහොර සහනාදාරෙන් උනත් දෙන්නෙ රිජෙක්ට් වෙච්ච බාල ජරාව අරන් ඇවිත්. සමුර්දි කියල දෙන බොරුව දුප්පත් එවුන් කෙලවන ක්රමයක්. සමුර්දි කාරයො ගොඩක් එවුන් පට්ට මොඩ හින්ද උන්ට තෙරෙන්නෙ නෑ එකෙ තියන බොරුව.

ese mese horakan kireemak nemei horakan karanne....




not sure though 